2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුරු හරි එකෙක් කියපන්කෝ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකෙන් එලකිරි රේඩියෝ අහන හැටි
    Tunin App එකේ සෙටින්ග් හදන්නේ කොහොමද:(:(:(:(
    මම නම් browser එකෙන් android link එක හරහා අහන්නේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ එනෝ....
    running.gif
    :eek::baffled::rofl::frown:
    ai mokada oyaa :growl::angry:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    NICE SONG :shocked:
    ඇඩෙනවා ඕක තමයි කියන්නේ හිතේ තියෙන දේ එලියට දාන්න කියල ..:no:
    මෙතන කෙල්ලොන්ගොත් පොඩි වැරද්දක් තියනවා ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් දවස් දෙක තුනක ඉඳල පොඩි දේටත් මල පනිනවා මට :dull: පොඩි කාලෙත් එහෙමයි පස්සේ ටිකක් හරි ගිහිං තිබ්බ දැන් ආයෙ එහෙමයි :dull:
    ඕකේ... බෙහෙත් කරමු...

    අවශ්‍ය ද්‍රව්‍ය... - බුලත් කොල කීපයක්..
    ආයුර්වේද තෙල්
    සහ..
    සස්ලිට් හෝ ජයන්ත වැනි අයෙක්....

    වැඩේ ලේසියි.... අර ගෙඩියක් වගේ එක එලියට එනකොටම තෙල් ගාපු බුලත් කොලේ තියලා ආයෙ තල්ලු කරන්නයි තියෙන්නෙ.. වැඩේ ගොඩ :cool::cool:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    කෙල්ල පොඩ්ඩක් කැමති කියල පොඩ්ඩක් කොල්ලට අගේව්වනම් හරි
    එත් ගොඩක් කෙල්ලෝ කරන වරදක් පස්සේ පසු තැවෙනවා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕකේ... බෙහෙත් කරමු...

    අවශ්‍ය ද්‍රව්‍ය... - බුලත් කොල කීපයක්..
    ආයුර්වේද තෙල්
    සහ..
    සස්ලිට් හෝ ජයන්ත වැනි අයෙක්....

    වැඩේ ලේසියි.... අර ගෙඩියක් වගේ එක එලියට එනකොටම තෙල් ගාපු බුලත් කොලේ තියලා ආයෙ තල්ලු කරන්නයි තියෙන්නෙ.. වැඩේ ගොඩ :cool::cool:


    :growl::growl::growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටිටී මට කියන සින්දුව :cool:
    උඹට ඔය නොකියා කියලා තියෙන්නෙ උඹට ලබන ආත්මෙ වෙනකන්ම කිසිම කැමැත්තක් නෑ කියලා නෙද ? :P