කෙල්ල පොඩ්ඩක් කැමති කියල පොඩ්ඩක් කොල්ලට අගේව්වනම් හරි
එත් ගොඩක් කෙල්ලෝ කරන වරදක් පස්සේ පසු තැවෙනවා
අපි වගේ අහිංසක නෑ 
උඹට ඔය නොකියා කියලා තියෙන්නෙ උඹට ලබන ආත්මෙ වෙනකන්ම කිසිම කැමැත්තක් නෑ කියලා නෙද ?![]()






ඕකේ... බෙහෙත් කරමු...
අවශ්‍ය ද්‍රව්‍ය... - බුලත් කොල කීපයක්..
ආයුර්වේද තෙල්
සහ..
සස්ලිට් හෝ ජයන්ත වැනි අයෙක්....
වැඩේ ලේසියි.... අර ගෙඩියක් වගේ එක එලියට එනකොටම තෙල් ගාපු බුලත් කොලේ තියලා ආයෙ තල්ලු කරන්නයි තියෙන්නෙ.. වැඩේ ගොඩ![]()
aloo malinga ayya ..අද ඉල්ලන ගීත දෙන්නෙ ඊළඟ සතියෙ තියෙන වැඩසටහනෙ

ohommama thread eken eliyatama duwanna ..නෑ.. ටිටී එන්නලු මම ගිහින් එන්නම්..
![]()


ඔයා ඔය එක එකා කියන ඒව වැඩිය ගනන් ගන්න එපා ඔයාට මං ඉන්නවනෙ![]()


නැ බන්. කොළ පාට එකක්. සෙවනගල කියලත් ගහල තියෙනවා..![]()


ඔය කේන්තිය එහෙම් පිටිම්ම නැති වෙලා යයි මචං.. බොහොම පැරණි ආයුර්වේදීය ක්‍රමයක්

මචන්ලා අද මළගෙදරක ගිය වෙලාවේ ගුලියක් සෙට් උනා කම්දෝ නොකන්දෝ කියල කල්පනා කරන්නේ ..


ඔය කේන්තිය එහෙම් පිටිම්ම නැති වෙලා යයි මචං.. බොහොම පැරණි ආයුර්වේදීය ක්‍රමයක්![]()


කෙල්ල පොඩ්ඩක් කැමති කියල පොඩ්ඩක් කොල්ලට අගේව්වනම් හරි
එත් ගොඩක් කෙල්ලෝ කරන වරදක් පස්සේ පසු තැවෙනවා
කහ පාට පැකට් එකකද ගුලිය තියෙන්නේ![]()
