2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    හා හා ... ටග් ගාලා හිතා ගනිං උඹේ වයිපරේ තමයි ඔය සින්දව කියන්නෙ කියලා...
    උඹට අලහාදයක් දැනුන නං අපිටත් කියපං :):cool::rofl:

    :shocked: මොකක්ද බං ඒකේ තේරුම......?? :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහා කාම්බරේ එකාට ජය වේවා :cool: ඌ මගේ අතටම බියර් එකක් ගෙනත් දුන්න :rofl:

    11.gif
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    එහෙම සීන් එකක්නම් හරි. මම කිව්වේ කෙල්ලෙක් එක්ක තනි වෙච්ච වෙලාවක.. :lol:

    aaa ehema kyannepei macho....
    :lol::lol::lol::lol::lol::lol::lol:

    කුමරියක පා සළඹ සැලුණා - වසා සිටි නෙතු පියන් ඇරුණා
    කුමර බඹසර අසපුවේ මා - සම‍වැදී උන් දැහැන් බිඳුණා


    thamaa....
    :D:D:D:D:D:D:D:D