ගානක් නෑ... ඌට අමුතුවෙන් වැටෙන්න තැනක් නෑ නෙව..මරු එකා මේ ප්‍රශ්නෙ අහන්නෙ![]()

කිඹුලා පොඩ්ඩ්ක් වත් විශ්වාස නෑ බන්... ගිය සතියේ වල් බබාවත් ලිඳට තල්ලු කරලා දැම්මනේ.....

එකතු වෙලා උඹේ නිර්මාණ ටිකකුත් එලිදක්වපන්....මටත් ඔය ටීම් එකට එකතු වෙන්න ඕනෙ![]()
අලෝ අලෝ..![]()
![]()

පැටියා;13863288 said:අඩො ඕව කැත වැඩ ඩො

කිඹුලා පොඩ්ඩ්ක් වත් විශ්වාස නෑ බන්... ගිය සතියේ වල් බබාවත් ලිඳට තල්ලු කරලා දැම්මනේ.....

කිඹුලාව ගෙදර ගියාම කොහොමත් ලිදට දානවා නෙහ්.. එක්කෙනෙක් 
දෙන්නෙක් ඉන්නවයි කිව්වෙ...
කව්රු උනත් කමක් නෑ.. මං උපරිම සප් එක දෙනවා කිඹුලා වෙනුවෙන්..![]()
බලාගෙන උඹවම උනත් ලිදට වැටෙන්න ඉඩ තියෙනවා..... 
කෝ අර "ගේ" ජයන්තයා......?? 
නෑ ඌ ලිදේ පර්මනට් උනා කියපං.. ට්‍රේනිං හිටියෙ මෙච්චර දවස්පැටියා;13863348 said:සැසා ලිඳේ කියහංකො![]()

