2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    9.gif
    ගෙදර හැමෝම අහනවා

    :cool: :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුලා පොඩ්ඩ්ක් වත් විශ්වාස නෑ බන්... ගි‍ය සති‍යේ වල් බබාවත් ලිඳට තල්ලු කරලා දැම්මනේ.....
    :rofl::lol: කිඹුලාව ගෙදර ගියාම කොහොමත් ලිදට දානවා නෙහ්.. එක්කෙනෙක් :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    දෙන්නෙක් ඉන්නවයි කිව්වෙ...
    කව්රු උනත් කමක් නෑ.. මං උපරිම සප් එක දෙනවා කිඹුලා වෙනුවෙන්.. :rofl:

    :oo: බලාගෙන උඹවම උනත් ලිදට වැටෙන්න ඉඩ තියෙනවා..... :baffled::dull: කෝ අර "ගේ" ජයන්තයා......?? :rofl: