දින 3ක් විල්පත්තුවේ - 3 days @ Wilpattu

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
දින 3ක් විල්පත්තුවේ - 3 days @ Wilpattu

පහුගිය අගහරුවාද මම කලක ඉදන් යන්න ආසවෙන් හිටපු ට්‍රිප් එකක් යන්න අහම්බෙන් අවස්තාවක් ලැබුන. ඒ විල්පත්තු ජාතික වනෞද්යානයට. මගෙ යාලුවෙක් තමයි මට ආරාධනා කලේ. ගිය කට්ටිය 4 දෙනයි.

මගෙ යාලුව පාර්ක් එක ඇතුලෙ තියන කොක්මොටේ බන්ගලාව රැ 2 ක් ඉන්න වෙන් කරවගෙන තිබුන.

මේ තියෙන්නෙ ඒ බන්ගලාවෙ පින්තූරයක් එක්ක අපි ගිය වාහනය
img00922k.jpg


පින්තූර ටික ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි. ඒකට සමාවෙන්න.

ඒ ට්‍රිප් එකේ ගත්ත පින්තූර ටිකක් තමයි මේ.
img01022.jpg

මේ පින්තූරෙ පොඩ්ඩක් out of focus උනා. මොකද තත්පර කිහිපයයි තිබුනෙ focus කර ගන්න
img00772.jpg

img00742t.jpg

img00712w.jpg

img00572xn.jpg

img00562.jpg

img00512i.jpg

img00472c.jpg

img00252y.jpg

img00052q.jpg

img00012u.jpg

mg00832.jpg

mg00372.jpg

mg00312.jpg

mg00152.jpg


තව පින්තූර ගොඩාක් තියනව ඔක්කොම තියෙන්නෙ CR2 (RAW) files. ඒව jpeg වලට convert කරන්න සැහෙන වෙලාවක් යනව. පස්සෙ ටික ටික දාන්නම්.


හොද නම් අරව දෙන්න
 
Last edited:

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
lassanai..
ස්තූතියි
dapanko anith ewath macho
convert කරල දාන්නම්. දවස් 3ක් හිටපු නැති නිසා වැඩ ගොඩ ගැහිල
මරු මචන් මාරු ට්‍රිප් එකක්නේ
උබේ පික්ස් එහෙම පට්ට කොලිටි
ස්තූතියි
thanks .... 2+
ස්තූතියි
Nice pics
thanks for sharing..
ස්තූතියි
ස්තූතියි
very nice,,,,,
ස්තූතියි
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
niyamayi rep++
ස්තූතියි
Wow... maara godak saththu dakal.. U r lucky bro..
ස්තූතියි
rep


FB id dapan...etokata balana haki neee
ස්තූතියි. FB එකට තවම දැම්මෙ නැහැ.
ela brother...dakkama yanna hithuna,,rep iwarailu
කොමෙන්ට් එකට ස්තූතියි.
math giya machoo oya trip ekama
patta
rep+
රෙප් වලට ස්තූතියි
Maxa Machan !
ස්තූතියි
ela mcn... thawa pics dapan
ස්තූතියි
RePost බුවා;13869045 said:
පට්ටයි අයියා......
ඔන්න රෙප් දුන්නා.....
රෙප් වලට ස්තූතියි