2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    avatar71029_7.gif
    avatar402124_10.gif
    avatar71029_7.gif
    avatar402124_10.gif
    avatar71029_7.gif
    avatar402124_10.gif

    avatar369356_14.gif

    avatar369356_14.gif
    avatar369356_14.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්ලා...
    තවත් දත් කිඹුලෙක් ...
    තවත් සස්ලිට් කෙනෙක්...
    බිහි කිරීම ඔබ සතුයි...
    සමාවෙලා සහාය දෙන්න..
    අනිවා මා ඇසූ හොදම කටහඩ...

    ඉක්මනට අවුල හදාගන්න බලපන් සැසෝ... අපි උඩින්ම සප් එක දෙනවා....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්ලා...
    තවත් දත් කිඹුලෙක් ...
    තවත් සස්ලිට් කෙනෙක්...
    බිහි කිරීම ඔබ සතුයි...
    සමාවෙලා සහාය දෙන්න..
    අනිවා මා ඇසූ හොදම කටහඩ...

    ආයෙත් අහලා.....
    මම අහපු පට්ට ම කටහඩ, නෙට් රේඩියෝ එකක.........



    (දන්නෝ දනිති මගෙන් හොදක් අහන්න වෙන්නේ හරි කලාතුරකින් කියලා!)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මැරෙනවනම් කලින් ත්‍රෙඩ් එකක් දාපන්.... අපි එන්නම් මල ගෙදර න‍යිටක් ගහන්න....

    aniwa mata pilikawak wage dheyak hadhila marenna giyoth mama ubalata merenna kalin kiyannam.

    okkoma wisthare dhala :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13863996 said:
    dhannadhdha shape eke innawa ayye.. ithin kohomadha oyata..

    mama radio kalanam thama ahanawa

    උඹලට මාව ඇහෙනවද :lol::lol::lol:

    kiyala

    එළ එළ මාත් ඉන්නව මල්ලි ඉතින්

    :rofl::rofl: එහෙම ද? එහෙනම් ඉතින් ත්‍රේඩ් එක පොස්ට් 1000 ගහන්නෙ ඇහෙනව කියන වචනෙ දාන පොස්ට් වලින් තමයි :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එල එල...
    අඩේ මම ආදරණීය වස්සානේ බලලා නෑ කියහන්කෝ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13863996 said:
    dhannadhdha shape eke innawa ayye.. ithin kohomadha oyata..

    mama radio kalanam thama ahanawa


    උඹලට මාව ඇහෙනවද :lol::lol::lol:


    kiyala
    තෝ ආපහු බෑන් වෙන්නද හදන්නේ.... වහගෙන හිටු....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එගොඩත් මෙගොඩත් ගම් යා කරලා

    පාලම සාදා බලා සිටින්නේ

    ඔබ මා වෙත පිය නගන තුරා........





    පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා

    එගොඩට යන්නට ඇයිද සිතන්නේ

    සිහිය විකල් වූ කෙනෙකු නියා..........





    මල්බර තුරුලිය පීදෙන කෙත් වතු

    අප හට ආසිරි පවසනු වැන්නේ

    වඩිනු මැනවි පා සළබ සලා.........


     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන්ලා...
    තවත් දත් කිඹුලෙක් ...
    තවත් සස්ලිට් කෙනෙක්...
    බිහි කිරීම ඔබ සතුයි...
    සමාවෙලා සහාය දෙන්න..
    අනිවා මා ඇසූ හොදම කටහඩ...


    aniwa mage sup eka:):)
     
    Status
    Not open for further replies.