හුටා.... යකෝ රේඩියෝ කරන්න පටන් ගත්ත පලවෙනි දවසෙම මූට මාර ඉල්ලුමක්නේ තියෙන්නේ....





කිරි අප්පේ ලිදේ කියහන්කෝ මේ ජයන්තයා බන්






මම එහෙම කිව්වද යකෝ....මම කිව්වේ උඹත් radio team එකට සෙට් වෙයන් කියලා....මම කට්ටා;13864900 said:uba mata nokiya kiyanne mama kellek kiyaladha
අඩෝ කැන්ඩියන් ලොක්කයිය ඇවිත් ඉන්නේ.....සයිම ඉක්මනට දීපිය නැත්නම් ලොක්කයියට කියල කොරවන්නම්
ජයපාල අද සම්භාව්‍ය වෙලා නේ..
ඒ නිසා මෙන්න පිළිගන්න ආරාධනා......




syma onaelakiri eke kello hoyaganna amaruine ban...
kello wage inne kollone godak...
danna aya innawanam radio ekata set karahalla...![]()

හෆ්ෆා එහෙමද,
හොදට පාඩම් කරහන් එහෙනං........
Good Luck මචන්........![]()