කතරගම දෙවියෝ ඉපදිලා }suba pathanna warellaa

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    happybirthday4.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බස් රත්නේ නමින් පරසිදු වී ......................ඉන්නා
    ළිද වෙත තියන සියළු ම අයිතිය ................පෙන්නා
    මද කිපි ඇතෙකු ලෙස වරෙකදි හැසි.............රෙන්නා
    එළකිරියට එකයි, මේ වන් ලැප් .................කන්නා

    දාන දාන පව‘ ස්ටීරින් ......................කැඩීයන්
    බස් වල පාට්ස් ගානත් උඩ .................නැගීයන්
    ගැලරි,විස්කි ගානත් උඩ ...................නැගීයන්
    හෙට දින තොටත් ඩ්‍රයි සීසන් සෙටි ...........වීයන්:baffled:


    චිරාත් කාලයක් යෙහෙන් වැජබෙන්නට හේතු වාසනා වෙවා....!!!
    සුබ උපන් දිනයක්................!!!!!!!!!!!!!!
    සුබ අනාගතයක්..........!!!!!!!!!!!!!
    :P:P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,092
    113
    Gotland
    ලිං රත්නේ, බස් රත්නේ, ලැප් කන්නා, ලේලන්ඩ් මාම යන මෙකි නොකී නම් පටබැදි අපේ රත්නේ අංකල් ට

    සුබ උපන්දිනයක් වේවා යි පතන්නේ ඔබෙන් උපදෙස් අරන් ලැප්, බස් කොට උඩ ගිය එළකිරි අනාතයන් සෙට් එකයි.