

දෙයියො දුන්න ඉපදෙනකොට ප්රාන නලේ.....
මොකක් හරි වෙලා ඇත මේ ටිකේ බොලේ....
ලැපක් වගේ නං මේ පොඩි එකා මලේ.....
දාලා හුගක් කල් සර්විස් කරලා වලේ........
මදුරුවො තල තලා සතියක මහන්සිය.....
ලේලන්ඩ් පවර් ස්ටියරින් කිරීමය......
අරමුන වෙට්ටු දාලා ඉගිලීමටය....
අවසන උනේ දකුන වමට කැපීමය......
එසේ මෙසේ නැති ලොකු පොර වැඩ දාලා......
බියගමින්ම ලොකු කඩයක් ඇත දාලා.....
ඇදයි සින්කෙකයි පිටිපස්සට දාලා.....
මොනවා කරනවද මොසියට උඩඩදාලා.....
අසු වෙනි උපන් දිනයත් පසු කරලා....
හිසේ කෙස් ගනං පරදා බොරු කියලා...
කොසු පාරවල් දහසක් පමනින් කාලා....
නෝනට වැදලා ඉන්නේ දැං ලිදට වෙලා......
![]()
සුභ උපන්දිනක් බස් මාමේ![]()
කතරගම දෙවියෝ ඉපදිලා... 11-17-2012 06:42 PM dewiyanta apahasa nokaranu![]()
lol deviyantama uka dipan deviyo karayi
api atha paya wesala wada nokaroth


kodeana yana mal pontin kenek ban

