මම Samsung 23 inch මොනිටර් එකක් ගන්න යන්නේ.
Model no. - S23B370
Monitor spec.
1920 x 1080 Resolution
Mega ∞ DCR (Static 1,000:1) Contrast Ratio
250cd/m² Brightness
HDMI input
දැනට මේ මොනිටර් එක පාවිච්චි කරන අය කියන්නොකෝ පොඩ්ඩක් මේකේ හොඳ නරක.
Softlogic ඒකෙන් තමයි ගන්න හිතුවේ. 3 years warranty එක්ක Rs.25,000- වෙනවා.
මේ ගානට පාඩුද? නැත්තන් Rs.25,000- ගන්න පුළුවන් වෙන හොඳ මොනිටර් මොනවද තියෙන්නේ.
දන්න කට්ටිය පොඩි HELP එකක් දෙන්න. අනිත් අයත් BUMP එකක්වත් දාන්න.

Last edited:

gane wenask na wadiye,3yrs warrenty