Ow mchn 24 ekak thama ganna baluwe but mokadda hoda kiyana eka thama decide karanna amarufull hd 27 yanwata wada hodai 24 dekak thiya gannwa![]()
Uba kiyanne machn U2419H eka hodai kiyalada ehenan..eka gatha nan hari neh..mageth okkoma badu DellU2419H එක නම් 50ක් විතර වෙනවා මම හිතන්නෙ. මගෙ ලඟ තියෙන්නෙ P2419H එක. මගේ එක දිගට ඔලුව රිදිල්ලක් ඇවිල්ල තමයි ඔය මොනිටර් එකට මාරු උනේ. දැන් අවුරුද්දක් විතර ඇති. මේ වෙනකල් පාවිච්චි කරල තියන හොඳම මොනිටර් එක. දෙකක් එකට සෙට් කලොත් දකුණු පැත්තෙ එකේ usb ports access කරන්න බෑ.
Dell eka kisi awulak na machan. Habai mata puluwan mama pawichchi karapu nisa dell eka recommend karanna witarai. Ganne mona monitor ekada kiyala oyage awashyathawayan balala thamai decide karanna one.Uba kiyanne machn U2419H eka hodai kiyalada ehenan..eka gatha nan hari neh..mageth okkoma badu Dell