U2419H එක නම් 50ක් විතර වෙනවා මම හිතන්නෙ. මගෙ ලඟ තියෙන්නෙ P2419H එක. මගේ එක දිගට ඔලුව රිදිල්ලක් ඇවිල්ල තමයි ඔය මොනිටර් එකට මාරු උනේ. දැන් අවුරුද්දක් විතර ඇති. මේ වෙනකල් පාවිච්චි කරල තියන හොඳම මොනිටර් එක. දෙකක් එකට සෙට් කලොත් දකුණු පැත්තෙ එකේ usb ports access කරන්න බෑ.