රී පොස්ට් බුවා හොඳ ගති ඇත්තා
අරුන් දෙන්න වල කුප්පොයෝ දෙන්නා
මගේ මල පැන්නොත් ඕකුන් දෙන්න
මෙතනම බවනව නාකියෝ දෙන්න

රී පොස්ට් බුවා හොඳ ගති ඇත්තා
අරුන් දෙන්න වල කුප්පොයෝ දෙන්නා
මගේ මල පැන්නොත් ඕකුන් දෙන්න
මෙතනම බවනව නාකියෝ දෙන්න

RePost බුවා;13871940 said:එල එල මචන් උබටත් සුබ පැතුවා
වෙනවා උබට සෑහෙන්න බලගෙන ඉන්න
ඒ ඉන්නා ටිකේ වැඩ ටික ගොඩ දා ගන්න
කඩ්ඩ හදා ගනින් මලේ කම්මැලි නැතුව....
තැන්කු අය්.ය උබගේ උපදේශයට
කියල වැඩක් නැ අපි කන පරිප්පුව
රිසල්ට් එන්න කල් යය් තව සුනන්ගුව
කාට කියන්නද මේ ආණ්ඩුවෙ ආශ්චර්ය ය
RePost බුවා;13871969 said:සීයට ඕනේ තව විස්සයි ලියන්නට
තනිවම නොහැක මට දැන් එය කරන්නට
දැක්ක කෙනෙක් මාගේ මේ පද පේලි ටික
දෙනවද සහය අද ශතකය ගහන්නට......

RePost බුවා;13871969 said:සීයට ඕනේ තව විස්සයි ලියන්නට
තනිවම නොහැක මට දැන් එය කරන්නට
දැක්ක කෙනෙක් මාගේ මේ පද පේලි ටික
දෙනවද සහය අද ශතකය ගහන්නට......
උබ මොන මගුලක් මේ කියනවද
100ක් ගහන එක මොන කජ්ජක්ද
හෙට අනිද්දාටම 1000ක් පන්නන්න
දෙන්නම් මගේ සප් එකනම් ලොස් නැතුව

RePost බුවා;13872009 said:දැන් නම් නෑ කිසි එකෙක් මට පෙනෙන්නට
ඔක්කොම උන් ගොරවනවා ඇත සැපට
කොතරම් නිදිමතක් ආවත් අද මේ කනිසමට
අදනම් නතර වෙන්නේ නෑ සීය ගහල මිස.....

පට්ට රයිමින් බං![]()





පට්ට සිරා කවි ටික මල්ලි මේවා...
එළකිරියෙ කොල්ලො සුපිරි කවිකාරයෝ වෙලා..
අපෙ RePost මලයට පිං සෙන්දු වෙලා...
දිගටම්ම කරන් පලයන් මල්ලියෙ වෙව්වා...
RePost බුවා;13871961 said:එල එල මචන් උබ කූලා ලෙසට
අමතන්නම් උබට නම දිග වැඩි මට
දුන් සහයෝගයට මේ නූලට ලස්සනට
තුති පුදනවා මම ඔබ හට උතුරන්ට.....

RePost බුවා;13872015 said:හා හා අයියේ මේ මොනවා කරනවද?
අනිවා ඕනේ කවියෙන් මෙහි ලියන්නට
ඒ බව නොදැන කල වරදට දඩුවමක් ලෙස
ලියමු බලන්නට කවියක් අපි සැමට.....
![]()





ඔන්න මමත් ආවා දැන් සෙට් වෙන්න
ගහපිය බුවා රම්පෙට පොරි නැති වෙන්න
සෙට් එක නැත්ත රැ ජාමේ කවි දෙන්න
ඉන්නවා උබත් එක්කම ෆන් එක ගන්න..
ඔන්න බුවෝ අපි නම් නිදි නෑ තාම...
උඹෙ තනියට සිටිනිමි සැමදාම...
පද වැලුත් ගැලපෙ නොසිතූ සේම...
ලස්සනද දන්නෑ මගෙ කවි එහෙම...
RePost බුවා;13871961 said:එල එල මචන් උබ කූලා ලෙසට
අමතන්නම් උබට නම දිග වැඩි මට
දුන් සහයෝගයට මේ නූලට ලස්සනට
තුති පුදනවා මම ඔබ හට උතුරන්ට.....
)