කවියෙන් කවිය

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;13871940 said:
    එල එල මචන් උබටත් සුබ පැතුවා
    වෙනවා උබට සෑහෙන්න බලගෙන ඉන්න
    ඒ ඉන්නා ටිකේ වැඩ ටික ගොඩ දා ගන්න
    කඩ්ඩ හදා ගනින් මලේ කම්මැලි නැතුව....​

    තැන්කු අය්‍.ය උබගේ උපදේශයට
    කියල වැඩක් නැ අපි කන පරිප්පුව​
    රිසල්ට් එන්න කල් යය් තව සුනන්ගුව​
    කාට කියන්නද මේ ආණ්ඩුවෙ ආශ්චර්‍ය ය
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සීයට ඕනේ තව විස්සයි ලියන්නට
    තනිවම නොහැක මට දැන් එය කරන්නට
    දැක්ක කෙනෙක් මාගේ මේ පද පේලි ටික
    දෙනවද සහය අද ශතකය ගහන්නට......
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තැන්කු අය්‍.ය උබගේ උපදේශයට
    කියල වැඩක් නැ අපි කන පරිප්පුව​
    රිසල්ට් එන්න කල් යය් තව සුනන්ගුව​
    කාට කියන්නද මේ ආණ්ඩුවෙ ආශ්චර්‍ය ය

    අම්මොහ් ඒවා ගැන නෑ වැඩක් වෙන්නේ කතා කලට
    රේසින්ග් කාර විතරයි ඕනෑ උන්ට....
    කතිරය ගහපු නිසා සලකන්නට කරපු වැඩ
    විදවනවා හි‍ටු කියලා අපි හොදට...
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    RePost බුවා;13871969 said:
    සීයට ඕනේ තව විස්සයි ලියන්නට
    තනිවම නොහැක මට දැන් එය කරන්නට
    දැක්ක කෙනෙක් මාගේ මේ පද පේලි ටික
    දෙනවද සහය අද ශතකය ගහන්නට......


    බෑ :rofl:
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    පට්ට සිරා කවි ටික මල්ලි මේවා...
    එළකිරියෙ කොල්ලො සුපිරි කවිකාරයෝ වෙලා..
    අපෙ RePost මලයට පිං සෙන්දු වෙලා...
    දිගටම්ම කරන් පලයන් මල්ලියෙ වෙව්වා...
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;13871969 said:
    සීයට ඕනේ තව විස්සයි ලියන්නට
    තනිවම නොහැක මට දැන් එය කරන්නට
    දැක්ක කෙනෙක් මාගේ මේ පද පේලි ටික
    දෙනවද සහය අද ශතකය ගහන්නට......

    උබ මොන මගුලක් මේ කියනවද​
    100ක් ගහන එක මොන කජ්ජක්ද​
    හෙට අනිද්දාටම 1000ක් පන්නන්න​
    දෙන්නම් මගේ සප් එකනම් ලොස් නැතුව
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැන් නම් නෑ කිසි එකෙක් මට පෙනෙන්නට
    ඔක්කොම උන් ගොරවනවා ඇත සැපට
    කොතරම් නිදිමතක් ආවත් අද මේ කනිසමට
    අදනම් නතර වෙන්නේ නෑ සීය ගහල මිස.....
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    RePost බුවා;13872009 said:
    දැන් නම් නෑ කිසි එකෙක් මට පෙනෙන්නට
    ඔක්කොම උන් ගොරවනවා ඇත සැපට
    කොතරම් නිදිමතක් ආවත් අද මේ කනිසමට
    අදනම් නතර වෙන්නේ නෑ සීය ගහල මිස.....


    :cool:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පට්ට රයිමින් බං :cool:

    හා හා අයියේ මේ මොනවා කරනවද?
    අනිවා ඕනේ කවියෙන් මෙහි ලියන්නට
    ඒ බව නොදැන කල වරදට දඩුවමක් ලෙස
    ලියමු බලන්නට කවියක් අපි සැමට.....

    :growl::growl::lol::lol::)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔන්න මමත් ආවා දැන් සෙට් වෙන්න
    ගහපිය බුවා රම්පෙට පොරි නැති වෙන්න
    සෙට් එක නැත්ත රැ ජාමේ කවි දෙන්න
    ඉන්නවා උබත් එක්කම ෆන් එක ගන්න..
     
    • Like
    Reactions: coolparkinglot

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    ඔන්න බුවෝ අපි නම් නිදි නෑ තාම...
    උඹෙ තනියට සිටිනිමි සැමදාම...
    පද වැලුත් ගැලපෙ නොසිතූ සේම...
    ලස්සනද දන්නෑ මගෙ කවි එහෙම...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පට්ට සිරා කවි ටික මල්ලි මේවා...
    එළකිරියෙ කොල්ලො සුපිරි කවිකාරයෝ වෙලා.
    .
    අපෙ RePost මලයට පිං සෙන්දු වෙලා...
    දිගටම්ම කරන් පලයන් මල්ලියෙ වෙව්වා...​


    නියමයි අය්යේ උබ වැනි හිත හොද කොල්ලෝ
    අද නෑ වැඩිය මෙහි බේතට හොයන්නට
    ඉතින් ඉතින් කොහොමද මේ දවස් වල ජීවිත වලට
    රේසින්ග් කාර් ගේමුද සෙට් වෙලා පදින්නට....
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    RePost බුවා;13871961 said:
    එල එල මචන් උබ කූලා ලෙසට
    අමතන්නම් උබට නම දිග වැඩි මට
    දුන් සහයෝගයට මේ නූලට ලස්සනට
    තුති පුදනවා මම ඔබ හට උතුරන්ට.....


    හෙළයට මැණික සයිබරයේ ඒ නම එලකිරිය
    අප හට ඉතින් ඒ දේ නැතිවම බැරිය
    කව් රස දන්න අය අඩවියේ සැරිසැරිය
    ඉතින් ඔබත් හමුවීමම මට ඇතිය
    :)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බඅ
    RePost බුවා;13872015 said:
    හා හා අයියේ මේ මොනවා කරනවද?
    අනිවා ඕනේ කවියෙන් මෙහි ලියන්නට
    ඒ බව නොදැන කල වරදට දඩුවමක් ලෙස
    ලියමු බලන්නට කවියක් අපි සැමට.....

    :growl::growl::lol::lol::)


    කොටියම කාපිය :sorry:

    කවි ලියන්න බෑ මට තෝ එය දන්නැද්ද :frown:
    මේ ටිකත් ගැට ගැසුවේ හෙන ගේමක් දීලාය :rofl:
    ආයෙත් කවි ලියන්න කිව්වොත් බාවනවා තෝව :growl:
    අද අනිවා අපි ගහමුකෝ එක සීය :sorry:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න මමත් ආවා දැන් සෙට් වෙන්න
    ගහපිය බුවා රම්පෙට පොරි නැති වෙන්න
    සෙට් එක නැත්ත රැ ජාමේ කවි දෙන්න
    ඉන්නවා උබත් එක්කම ෆන් එක ගන්න..

    ඔන්න බුවෝ අපි නම් නිදි නෑ තාම...
    උඹෙ තනියට සිටිනිමි සැමදාම...
    පද වැලුත් ගැලපෙ නොසිතූ සේම...
    ලස්සනද දන්නෑ මගෙ කවි එහෙම...

    දැම්මා වැනිය කනට මී පැනි
    දැන් දෙන්නම් නියමෙට ගලපලා කවි
    අදනම් කලින් නිදියනව වැටි
    කියලා හිතුවාට පේනවා කවි නැගලා යන හැටි.....​
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    RePost බුවා;13871961 said:
    එල එල මචන් උබ කූලා ලෙසට
    අමතන්නම් උබට නම දිග වැඩි මට
    දුන් සහයෝගයට මේ නූලට ලස්සනට
    තුති පුදනවා මම ඔබ හට උතුරන්ට.....


    මමයි ඩෝ සිරා කූල (මේකට කවියෙන් උත්තර දෙන්න එපා හොඳේ.. හොඳ එකානෙ :sorry:)
     
    Status
    Not open for further replies.