Dialog EZ Cash

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේකයි ඇත්ත .මචන් ඩයලොග් එකෙන් හැම කමිනිකේෂන් එකකටම , ෆෝන් ෂොප් එකකටම ඉසි කෑෂ් බෝඩ දුන්නා. මටත් එකක් දුන්නා.( මම නම එක පාවිච්චි කරේ ඩස්පැන් එකක් විදියට) හැබැයි උන් ස්ටිකර් ගහල ගියා. මුල දවස් වල දුන්නා. 500, 1000 වගේ. එක පාරක් එකෙක් ගන්න අවා 4000ක්. එවෙලේ මගේ ගාව එච්චර සල්ලි තිබුනෙත් නෑ. මොනවා කරන්නද? ප්‍රින්ට් කරලා දෙන්නද? තිබුනේ 2000 යි ඒ වෙලාවේ. මම 2000 දුන්නා ඉසී 2000 අරන්. ඊට පස්සේ ස්ටිකරුත් ගලවලා සර්විස් එක නැවැත්තුවා. මචන්ලා ඕක ගොඩක් අය දෙන්නේ නැත්තේ එකයි එයාලට ez ඩයලොග් එකට යවලා සල්ලි ගන්න බෑ කරන්න පුළුවන් බිල් ගෙවන්නයි.වෙන කෙනිකුට යවන්නයි විතරයි. දැනට කරන්නේ බිල් ගෙවන එකවුන්ට් එකේ සල්ලි අඩු වෙලාවට නම ඕක අරන් සල්ලි දෙනවා. නැත්නම් බෑ කියනවා.
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa

    Onna oka thamai case eka...

    :oo::oo:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Onna oka thamai case eka...

    :oo::oo:

    මචන් ඊයේ ඩයලොග් එකෙන් උන්ගේ සර්වර් වල අව්ලක් නිසා රීලෝඩ් එකක් දාපු එකක මැසේජ් එක අවේ නෑ. බැලන්ස් එක බැලුවත් එකේ මැසේජ් එක අවෙත් නෑ. අයෙ විනාඩි 2 කින් විතර දැම්ම එකෙත් මැසේජ් එක අවේ නෑ. පැය බාගෙකට විතර පස්සේ බැලන්ස් චෙක් කරාම 2 ම කැපිලා. රීලෝඩ් හොට් ලයින් කතා කරාම උස්සපු පරයා කිව්වනේ. සිස්ටම් එකේ අව්ලක් නිසා මැසේජ් වල ඩිලේ එකක් තිබුනා. දෙපාරක් ම ගිහින් කියල. මම ඇහුව එක ඔයාලගේ වරදක් නිසා ආපහු ගන්න පුලුවන්ද කියල. ඌ කිව්වනේ රීෆන්ඩ් කරන්න මාස 2 ක් යනවා කියල. පර බල්ලෝ බන් උන්. එකත් අපේ පිටින් කපල අරිය. එකපාරක් උන් අපිට 500 ක් වැඩිපුර රීලෝඩ් එක එවල එකනම් පැය බාගෙන් ගත්තා.
     
    ඔකේ refund එක නම් sure නැ. ඒක ගැන hopes තියාගෙන ඉන්න එපා. මම නම් message එක ආවේ නැත්නම් balance එකත් පෙන්නන්නේ නැත්නම්
    customer ට පොඩි බිලක් issue කරනවා අපේ contact nos දාලා. වැඩේ පැහැදිලි කරලා දුන්නම ගොඩක් customers ල තේරුම් ගන්නවා.