මේකයි ඇත්ත .මචන් ඩයලොග් එකෙන් හැම කමිනිකේෂන් එකකටම , ෆෝන් ෂොප් එකකටම ඉසි කෑෂ් බෝඩ දුන්නා. මටත් එකක් දුන්නා.( මම නම එක පාවිච්චි කරේ ඩස්පැන් එකක් විදියට) හැබැයි උන් ස්ටිකර් ගහල ගියා. මුල දවස් වල දුන්නා. 500, 1000 වගේ. එක පාරක් එකෙක් ගන්න අවා 4000ක්. එවෙලේ මගේ ගාව එච්චර සල්ලි තිබුනෙත් නෑ. මොනවා කරන්නද? ප්රින්ට් කරලා දෙන්නද? තිබුනේ 2000 යි ඒ වෙලාවේ. මම 2000 දුන්නා ඉසී 2000 අරන්. ඊට පස්සේ ස්ටිකරුත් ගලවලා සර්විස් එක නැවැත්තුවා. මචන්ලා ඕක ගොඩක් අය දෙන්නේ නැත්තේ එකයි එයාලට ez ඩයලොග් එකට යවලා සල්ලි ගන්න බෑ කරන්න පුළුවන් බිල් ගෙවන්නයි.වෙන කෙනිකුට යවන්නයි විතරයි. දැනට කරන්නේ බිල් ගෙවන එකවුන්ට් එකේ සල්ලි අඩු වෙලාවට නම ඕක අරන් සල්ලි දෙනවා. නැත්නම් බෑ කියනවා.