අනිවා මචන්.... මල ගෙදරක් නම් ඉතින් මග අරින්නේ කොහොමද... විශේෂයෙන් සෝමෙගේ මල ගෙදර....මරණයක් මරණයක්.. හුරේ .... සෙට් වෙයල්ලා
අනිවා මචන්.... මල ගෙදරක් නම් ඉතින් මග අරින්නේ කොහොමද... විශේෂයෙන් සෝමෙගේ මල ගෙදර....මරණයක් මරණයක්.. හුරේ .... සෙට් වෙයල්ලා
ඔන්න මම එලකිරියට සෙට් වෙලා අදට අවරුදු 2ක් වෙනවා.ඉතින් එදා මෙදා තුර ගොඩක් යාළුවො හදුනහත්තා දැකල නැති උනත් එකම පවුලක් වගේ එකට හිටියේ. ඔය අතරේ ගොඩක් දැනුම බෙදා ගනිමින්. පොස්ට් 3062 කුත් ගහල රෙප් කොටු 9 කුත් අරගෙන. ඉතින් හැමෝටම ස්තුති වන්ත වෙනවා මෙතෙක් කාලයක් මාත් එක්ක හිටියට..
එලකිරියට ජය!!
ආ නැන්දේ
පොඩ්ඩක් ලගට වරෙන්කො කියල දෙන්න...මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඩන්නේ = ජයන්තව ලිදේ දාද්දි ඇයි සසා අඩන්නේ
මොකෝ මේ උඹෙන් රැස් විහිදෙන්නේ![]()

ko pettiya ready karana eka...ikmanata ready karapan
සුභපැතුම් මචං..ඔන්න මම එලකිරියට සෙට් වෙලා අදට අවරුදු 2ක් වෙනවා.ඉතින් එදා මෙදා තුර ගොඩක් යාළුවො හදුනහත්තා දැකල නැති උනත් එකම පවුලක් වගේ එකට හිටියේ. ඔය අතරේ ගොඩක් දැනුම බෙදා ගනිමින්. පොස්ට් 3062 කුත් ගහල රෙප් කොටු 9 කුත් අරගෙන. ඉතින් හැමෝටම ස්තුති වන්ත වෙනවා මෙතෙක් කාලයක් මාත් එක්ක හිටියට..
එලකිරියට ජය!!
![]()
එයා මට එහෙම කලන්නෙ නෑලූ...
ඔන්න බලපන් මම දැන් යනවා එයා ඉන්න පැත්තට...
![]()
![]()
![]()

පෙට්ටිය කිඹුලා ගානේ...මන් කැරම් බෝඩ් එකයි කාඩ් පැක් එකයි ගේනවා....