ඔන්න මම එලකිරියට සෙට් වෙලා අදට අවරුදු 2ක් වෙනවා.ඉතින් එදා මෙදා තුර ගොඩක් යාළුවො හදුනහත්තා දැකල නැති උනත් එකම පවුලක් වගේ එකට හිටියේ. ඔය අතරේ ගොඩක් දැනුම බෙදා ගනිමින්. පොස්ට් 3062 කුත් ගහල රෙප් කොටු 9 කුත් අරගෙන. ඉතින් හැමෝටම ස්තුති වන්ත වෙනවා මෙතෙක් කාලයක් මාත් එක්ක හිටියට..
එලකිරියට ජය!!
![]()
ඇයි උඹ එහෙම මොනවා හරි දැම්මද.....මේකෙ මං දාන කමෙන්ට්ස් සමහර සමහර අයට අවුල් නං දැන්ම කිව්වා නං හොදයි..![]()



ow ow ewwa mewwa kiwwoth palanawa tatte sasiyageනට නට හිටපන්කෝ ගල් තට්ටයගේ ඔලුව පලනවා ජපන් අක්ක![]()


ආ මචන්
මේකෙ මං දාන කමෙන්ට්ස් සමහර සමහර අයට අවුල් නං දැන්ම කිව්වා නං හොදයි..![]()
මේකෙ මං දාන කමෙන්ට්ස් සමහර සමහර අයට අවුල් නං දැන්ම කිව්වා නං හොදයි..![]()

මොකෝ මල්ලි මේ?