සෝමෙ අයියගෙ නෝනා ලොකු ළමෙක් උන නිසාStyla ට ඔක්කම සුභ පතනවා නමුත් මම දන්නේ නැහැ ඇයි කියල.......
ඒත් ඉතින් ඔන්න මගේ සුභ පැතුම්.......!![]()

උඹ ශුද්ධ සිංහලෙන් මොනව හරි දැම්මද.... නෑනේ... එහෙනම් අවුලක් නෑ.....මේකෙ විතරක් නෙවෙයි... පහුගිය හැම ත්රෙඩ් එකකම වගේ
අකමැති නං කියන්න කියපං බං.. රේඩියෝ එක අහං විතරක් ඉන්න පුලුවන් නෙහ්..![]()
mona pissuda mama me hodata inne![]()
මොකද්ද බොල සිරා... ඉදා කා කා...
![]()
උඹ ශුද්ධ සිංහලෙන් මොනව හරි දැම්මද.... නෑනේ... එහෙනම් අවුලක් නෑ.....

ඒකනෙ බං සීන් එක... මට මතක නෑ නෙහ් මොකද කිව්වෙ කියලා 

කෝ කොහෙද කියපන් හනික මට ටිටීව ගොඩ ගන්න..
![]()

මතකයි නේ උඹට"පාවේ වලා"
අයියා බලාන්ඩ අයියා මාත්තිය කල්පනා කොල්ල බලාන්ඩ මාත්තිය අපි රුපීල් පාක් දීල ටිකටෙකක් ඇවිල්ල. මූ අපිට වලා කියනවා


තොටුපොල අයිනේ කවුද අතවනන්නේ 

