එළකිරි රේඩියෝ
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
ඔන්න copy කලේ නෑ.... පොඩි retouch එකක් දුන්න.......!![]()

නොන්ඩි සසයියා..එයාගෙ අක්කා ටිටයියා...
මේ දෙන්නා පට්ට දෙපට ලව්.....
ජයන්ත අයියා ටිකක් ජෙලසයි අයියා...
කියන්නෙ ගල් පැලෙන අලි බොරු.....
ඕයියෝ... අහනකො අයියෝ....
ජයන්තයා කියන ටොම් පච.....
අර සසයියෝ... ටිටියගෙ කිචයියෝ....
රෑ ජාමේ යයි ඌ මහරගම....![]()

munta simaiya denna puluwan syma denna ba![]()

