හිටු හිටු උඹව බේරගන්න මේ එනෝ...waduna yakaw current eka..atha pana na thama




නියම වැඩේ සැසෝ..... අපිත් අනිවා සෙට් වෙනවා.....



කව්ද යකොව් ලිදට වයර් එකක් දාපු එකා...උඹට රිදුනද මැඩි පැට්ටො
![]()
අනිවා ඔබගේ ඉල්ලීම එළබෙන සතියේ දවසක දෙන්න බලාපොරොත්තු වෙනවා![]()

ලබන සෙනසුරාදට කරපන් මචන්..... අපිත් සෙට් වෙනවා එකෙන්ම......
අනිවා ඔබගේ ඉල්ලීම එළබෙන සතියේ දවසක දෙන්න බලාපොරොත්තු වෙනවා![]()



සෝමේ මාමේ... ප්රෙව්සමෙවන් බැහ මයෙ අම්මෙ ප්රවේසමෙන් බැහැ... අපිත් ඉන්නව පහල වර වරඅනාචාරයේ හැසිරීම හේතුවෙන් සොමේගේ කිසියම් තැනක ගෙඩියක් දමා ඇති බව ඉතාම විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබී ඇත .(උගේ කටින්ම තමා කියවුනේ )![]()