නියම වැඩක් මල්ලි. දිගටම මේ පැත්තෙන් යන්න බලන්න![]()

ඒක තමයි. ඒක තමයි. අයියේ .. මුගේ සැගවුණු දක්ෂතා තියනවා ..
අපි කොහොම හරි ඒවා එලියට ගන්න ඕන ..
නියම වැඩක් මල්ලි. දිගටම මේ පැත්තෙන් යන්න බලන්න![]()

අහා ..... ඔන්න අදත් ෂේනු ගෙන් රජ වැඩක් !
මු ඉතින් කොහොමත් වැඩකරු නේ ..( ඉරිසියත් හිතෙනවා ඕයි !
)
නියම වැඩක් මල්ලි. දිගටම මේ පැත්තෙන් යන්න බලන්න![]()
![]()
ඒක තමයි. ඒක තමයි. අයියේ .. මුගේ සැගවුණු දක්ෂතා තියනවා ..
අපි කොහොම හරි ඒවා එලියට ගන්න ඕන ..
එල එල මල්ලි පට්ටයි.

ayya heta lankawata enawada ?
අහ්හ් .. අද අයියම පටි රෝල දාල නේ .....
sorry අයියේ මන් දැක්කේ නැහැ .. bookmark එකක් දාගෙන Update කරන්නේ ..
ආ .. අයියා හෙට ලංකාවට එනවද ?
එල එල ....![]()
ඇවිල්ල ගාල්ලේ පැත්තේ එනවා නම් කියන්න හොදේ .....
තාව කල් තියෙනවා 
අවසාන සතියේ පලවෙනි එක කියන්නේ අන්තිම එක කියන එකද?තාව කල් තියෙනවා
![]()

)අම්මප ඔව් නේ අයියේ !
මටත් මේ ෂේනුවා ආස්සරේ කොරල තමයි මොලේ ටිකක් පොට ගිහින් තියෙන්නේ ..
ඕකා පිස්සන් කොටුවෙන් පැනපු එකා නේ .. මටත් බෝ උනාද මන්ද ඕකත් එක්ක Chat කොරලා ..
( කොහොම උනත් වැඩේ ටිකක් නොන්ඩි ද මන්ද මට හිතෙනවා ඉස්සෙල්ල comment එක මකන්න)
දාපුනිසා. තෝ ගෑනිවගේ අනුන්ගේ කුනු හොයන්නැතුව හිටපන් පැත්තකට වෙලාkenthi ganna epa banමගෙන් මුකුත් අහගන්නේ නැතුව. මම එහෙම කිව්වේදාපුනිසා. තෝ ගෑනිවගේ අනුන්ගේ කුනු හොයන්නැතුව හිටපන් පැත්තකට වෙලා

එල එල ....![]()
ඇවිල්ල ගාල්ලේ පැත්තේ එනවා නම් කියන්න හොදේ .....

මගෙන් මුකුත් අහගන්නේ නැතුව හිටපන්. මම එහෙම කිව්වේදාපුනිසා. තෝ ගෑනිවගේ අනුන්ගේ කුනු හොයන්නැතුව හිටපන් පැත්තකට වෙලා
අම්මප ඔව් නේ අයියේ !
මටත් මේ ෂේනුවා ආස්සරේ කොරල තමයි මොලේ ටිකක් පොට ගිහින් තියෙන්නේ ..
ඕකා පිස්සන් කොටුවෙන් පැනපු එකා නේ .. මටත් බෝ උනාද මන්ද ඕකත් එක්ක Chat කොරලා ..
( කොහොම උනත් වැඩේ ටිකක් නොන්ඩි ද මන්ද මට හිතෙනවා ඉස්සෙල්ල comment එක මකන්න)

මල්ලිත් ගාල්ලේද?
උඹල දෙන්නටම මෝල්. එල පොඩි ට්‍රිප් එකක් යන්නත් ඕනි ඇවිල්ලා එහෙම උනොත් ගාල්ල පැත්තේ එන්නම්. දැන් ඉතින් highway එකකුත් තියෙන එකේ වැඩි වෙලාවක් යන්නෙත් නෑ නොවැ![]()