pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මේ සිකුරදයින් පසු පටි රෝල් කිරීමේ වගකීම 123Buddy බාර ගන්නා බව මෙයින් දන්වා සිටිමි :D

ජයවේවා !
11.gif
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    උබ ඒක තාම තියන් ඉන්නවා නේද ? ඇයි බන් බොරුවක් ගොතන්න එච්චර වෙල ගියේ. දැන් උබ මේවා අදින්නේ කියලා උබේ මල්ලි කිව්වා:rofl::rofl::rofl:


    Ladies-panties.jpg

    Mekanam Ubama Gaththa Ekak Neda Ban (pic 1 ) :lol::rofl:
    මේ සිකුරදයින් පසු පටි රෝල් කිරීමේ වගකීම 123Buddy බාර ගන්නා බව මෙයින් දන්වා සිටිමි :D
    :cool::cool:

    සමහර විට හැමදාම බැරි වෙයි එත් මිනිහ පුළුවන් විදියට කරයි, මගේ Tablet එක දීල යනවා මිනිහට.
    :baffled::cool:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    22-2.jpg

    අඩෝ සොරි බන් උබේ හිත රිද්දුවට

    ආහ්හ්....
    edit කරන එක නම් කරලා තියනවා මරුවටම . ඒ වගේ ඒවාට උබ බොහොම දක්ෂයි නේ !
    කමක් නැහැ පොඩි එකාගේ ආසාවනේ . මෙන්න original එක .:lol::rofl:

    29q0b9e.png

    මට ඇඩෙන්න එනවා කාට හරි ලේන්සුවක් දෙන්න පුලුවන්ද ?


    tumblr_mdm6nepgR81rzocv0.gif
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    හයියෝ ලැජ්ජාව ලේන්සුවෙන් වහගන්න . එඩිට් කරලා දැන් ලේන්සු ඉල්ලනවා. 7.01 ඉදන් 7:10 වෙනකන් මැද්දේ තිබ්බ ඒවා කෝ පුතේ

    222-1.jpg

    මූ කලින් කිව්ව එකක් මේ. මෙන්න මේ වැඩේ තමයි ඔය කරලා තියෙන්නේ.
    අසරන ජංගි අපුල්ලන්නා
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    හයියෝ ලැජ්ජාව ලේන්සුවෙන් වහගන්න . එඩිට් කරලා දැන් ලේන්සු ඉල්ලනවා. 7.01 ඉදන් 7:10 වෙනකන් මැද්දේ තිබ්බ ඒවා කෝ පුතේ

    222-1.jpg

    මූ කලින් කිව්ව එකක් මේ. මෙන්න මේ වැඩේ තමයි ඔය කරලා තියෙන්නේ.
    අසරන ජංගි අපුල්ලන්නා

    මන් කිවුවේ ....., this is edited one . :baffled::baffled:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මන් කිවුවේ ....., this is edited one . :baffled::baffled:

    බයට පච කියනවා. අනූජ බබාගේ විශේෂ ෆොටෝ එකක් බලාපොරොත්තු වන්න. මූ කියනවනේ මම එඩිට් කරා කියලා. මම පෙන්නනම් මොකක්ද එඩිටින් කියන්නේ කියලා
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න අද අපි ආසම එක .. දොර Lock හෝම්ස් ..





    20080314_sherlock_holmes.jpg


    ඔන්න අද අපි ආසම එක .. දොර Lock හෝම්ස් ..
    9.gif
    11.gif

    අයිය නම් පට්ට speed එකෙන් දැන් පටි රෝල් කරනවා . අද 6.05 වෙනකොට බඩු රෙඩි .. :cool:
    එත් මන් class ඉවරවෙලා ගෙදර ආවේ දැන් නිසා මමයි පොඩ්ඩක් පරක්කු .. :)

    එහෙනම් දිග ඇරගෙන අහන්න ... :D:D


    15zji36.jpg


    මෙන්න Quality ලින්ක් එක




    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:


    patismall.png
    dsrg.gif

    Update එක මුළුමනින්ම Quote කිරීමෙන් වලකින්න .
    picture.php
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    truth beyond truth ....

    ඇත්ත හෙළිවෙයි ... රෙද්ද ගැලවෙයි ... :shocked:
    ෂේනු මහතා ගේ සත්‍ය Facebook පිටුව දැන් අප වෙත ලැබෙමින් පවතිනවා .. :sorry:
    තව සුළු මොහොතකින් බලා පොරොත්තු වන්න .. :lol:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    15no9ph.png


    විශ්වාස ආරංචි මාර්ගයකින් ලබාගත් මෙම Facebook පිටුව වෙනුවෙන් අප ඔබගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා .. :lol::rofl:

    that a Joke පුතා ...
    if-you-know-what-i-mean.png
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    විශ්වාස ආරංචි මාර්ගයකින් ලබාගත් මෙම Facebook පිටුව වෙනුවෙන් අප ඔබගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා .. :lol::rofl:

    පට්ටයි නේ. මම දැනගෙන හිටියේ නැනේ ෂේනු ට මෙච්චර upset කියල :lol:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    පට්ටයි නේ. මම දැනගෙන හිටියේ නැනේ ෂේනු ට මෙච්චර upset කියල :lol:

    ඒකනේ අයියේ කියන්නේ ..
    අපිත් ඔය වගක් දන්නේ නැහැනේ මේ වෙනකම් ම
    :lol::rofl:

    මොනව උනත් කාගෙ හරි ළමයෙක්නේ අනුකම්පා කරන්න ඔනේ. මොලේ වැඩිලානෑ හරියට. ගාල්ලේ කලේගනේ කවුරුහරි ඉන්නවනම් ජයවර්දන අංකල්ට කියන්න පුතාව ඩොක්ටකෙනෙක් ලගට ගෙනියන්න කියලා. මේ කොල්ලට (ෂුවර් නැ කෙල්ලෙක්දත් කියලා, මොකෝ කලොත් කරන්නේ ගෑනු වැඩ )මෙහෙම උනේ ට්‍රයි කරපු කෙල්ල වෙන කොල්ලේක් ඉන්නව කියලා දැනගත්තු දවසේ ඉදන්.