2012 Nov 19 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක ගැනනම් මං දන්නෙ නැ මල්ලි. එහෙම කූපන් තියෙනව ද නැද්ද කියල. මං කිවුවෙ අජිත්ගෙ සිංදු අහන එකක් ගැන නෙමෙයි.
    එතන වෙලා ති‍යෙන්නේ සන්නිවේදන‍ය පිලිබඳ ගැටලුවක් වගේ.... ඒක අපි අතෑරලා දාමු.....
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    48.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතන වෙලා ති‍යෙන්නේ සන්නිවේදන‍ය පිලිබඳ ගැටලුවක් වගේ.... ඒක අපි අතෑරලා දාමු.....

    එළ එළ ඒක හොඳයි :D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ොබිටෙල් අරවින්දට පුරුද්ද නැතිනිසා අමාරුයි කියහන්කෝ..
    මම නම් නැති වෙන්න කොප්ප ගහලා තියනවා කියහන්කෝ
    :lol::lol::lol::lol:

    හූයියා..
    අර ෆිසික්ස් කියල විශයක් තිබ්බා අන්න ඒක ගොඩ දැම්මේ ඉස්සරහ එකා.. ඌව දැක්කහම මම තාම වදිනවා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    ඔනෙ එකෙක් කොපි කර ගනියව්

    00020473.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    සස්ලිට් විතරක් කොපි කර ගනියව්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එතන වෙලා ති‍යෙන්නේ සන්නිවේදන‍ය පිලිබඳ ගැටලුවක් වගේ.... ඒක අපි අතෑරලා දාමු.....

    ඕවනම් මොනාද බන්... නැට්ට පිටින් අලි මැරෙන්නෙ...
     
    Status
    Not open for further replies.