Beat Silencer For Bike

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මට මේකට හොඳ beat silencer එකක් ගහන්න ඕන .ඔය පල්ලෙහා තියෙන එකක්ම තමා bike එක.තාම 5000i පැදලා තියෙන්නේ . beat එකක් ගැහුවට engine එකට අවුලක් නැද්ද ? කොහෙන්ද හොඳ beat එකක් ගහන්න පුළුවන් ? කොළඹ අවට .help එකක් දීල යන්න . :):)


    bike-pulsar-180cc-e6fa0.jpg


    sc_project_street_triple_675_gp_triumph_1050_triple_daytona_tiger_exhaust_echappement_pot_silencers_auspuff.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකක්ද මේ මොඩ්ල් එක හොර්නට් එකක්ද.....? ජපන් බයික් එකක්නම් එකේ එන සයිලන්සර් එක ඔක්කොටම වඩා හොඳයි නේද......?
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    performance can ekak gahapan. habai japan byke eke ena silencer eka hodai neda

    මන්නම් එච්චර විස්තර දන්නේ නැ මචන්.දන්නවද හොඳ තැනක්


    mokakda ban model 1 ?

    pULSAR 135 EKAK MACHAN. 2ND PIC එකේ SILENCER එක නිසා දැම්මේ එක. එකත් පට්ටනේ :)