මචන්ලා මට මේකට හොඳ beat silencer එකක් ගහන්න ඕන .ඔය පල්ලෙහා තියෙන එකක්ම තමා bike එක.තාම 5000i පැදලා තියෙන්නේ . beat එකක් ගැහුවට engine එකට අවුලක් නැද්ද ? කොහෙන්ද හොඳ beat එකක් ගහන්න පුළුවන් ? කොළඹ අවට .help එකක් දීල යන්න . 





performance can ekak gahapan. habai japan byke eke ena silencer eka hodai neda
mokakda ban model 1 ?

ane palayan po.... yo yanna. eka mage additional widiyata thiyan inne. thopi hambayo wage higanno neme anunge ewa horakan karan kana![]()
loweth nathi goo bike ekakata beat gahanna.
panapiya linde.