ඔයවගේ සත්පුරුෂ විදියට ඇත්ත කතාකරන පිටරටවල අද්දැකීම් තියෙන සමාජ ආශ්‍රයක් ඇති කෙනෙක් දැනගන්න ලැබීම මේක නොතේරෙන මූකලන් බස්සො 100000000 ක්
අඳුන ගත්තට වැඩිය වටිනවා .
ඇත්තට මෙතන තියීන්නේ මිනිස්සු ඉල්ලන දේ දේවල් පහත කියන එක නෙවෙයි .මේ ව හදන අයගේ නිර්මාණ බංකොලොත් බාවය .ඒගොල්ලෝ පොතක් පතක් නොකියවන මෙලෝ රහක් නැති
කුහක මිනිස්සු ඒගොල්ලන්ගෙන් ගුණාත්මය ගැන ප්‍රශ්න කරනකොට ඒගොල්ලෝ තමන්ගේ වැරැද්ද වහගන්න ඇඟිල්ල දික්කරනවා .කොටින්ම කියනවනම් මෑත කාලයේ පුද්ගලික හා රාජ්‍ය අංශවල ඉහල පුටුවල ඉන්න බහුතරයක් පුද්ගලික දනහන්දිනුම් මත තනතුරු ලබපු ලිංගික හා වෙනත් අල්ලස් වලින් ඉහලට ගියපු සහ නවනිර්මාන හැකියාවක් නැති අමතර දැනුම හඹා නොයන උගත්කමක් නොමැති පිරිසක්. ඉතින් මේ වගේ ය කරන නිර්මාණ දිගින් දිගටම විකාශය වෙනකොට සමාජය නරක්වෙන එක අහන්න නෙමෙයි .හැබැයි මීට වඩා හොඳ නිර්මාණ කරන්න පුළුවන් සත්පුරුෂ කෙල්ලෝ කොල්ලෝ
ලංකාවේ ඉන්ව .උන් කාටවත් පන්දම් අල්ලන්නේ නැති නිසා උන්ට තැනක් නැහැ .මිනිස්සු කවදාවත් හොඳ දේවත් නරක දේවත් ඉල්ලලා නැහැ .මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ජීවන අරගලය මැද්දේ
ඕව හිතන්න අමාරුයි .හැබැයි ඔය ඉක්මනට ප්රසිද්දවෙන දේ ඉක්මනට එපාවෙලා යනවා හොඳ දේ පමණක් කලින් කලට මතුවෙනවා .ලංකාවේ නිර්මාණ කාරයොන්ගේ හීන කම දන ගන්න ITN
මෙගා tele නාට්‍ය හොඳම උදා හරණ . බලන්න හාස්‍ය පිටපතක් ලියන්න දන්නේ නැහැ .කෙනෙකුගේ අන්ගේ මහතාට හරි අසාමාන්‍ය විදියට hindi සින්දු කාලි කියන චරිතයක් මවල
තව බලහත්කාරෙන් අපිව හිනස්සන්න අමුතු ශබ්ද සහිත සංගීත කණ්ඩ එකරනවා . මේවයේ කතාවක් ඇත්තෙම නැහැ තියෙන්නේ විලාසිතා ප්‍රදර්ශන විතරයි .දැන්වීම් කලාවත් ඒ වගේ. ඉතින් දැන් පහත්
නිර්මාණයක් වත් කරගන්න බැරි තරමට රුපවාහිනී වල වැඩ අවුල්වෙලා .බලන්න කොච්චර පරණ වැඩසටහන් නැවත නැවත පෙන්නන්න තරඟ නිර්මාන් ඉඩෝරයක් ලංකාවේ තියෙනවා .