මෝඩ අසික්කිත වෙළඳ දැන්වීම් ....

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මෙහෙම සින් එකක් තියනවානේ යාලු , ඇඩ් හදන්නේ මොකක් හරි ජනප්‍රිය කරන්න ,ජනප්‍රිය වෙන තරමට තමයි විකුනන්න ඕනි එක විකුණා ගන්න පුළුවන් වෙන්නේ , ඇඩ් එකක් හදනවා කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ එකනේ , ඉතින් ජනප්‍රියම රැල්ලට තමි ඇඩ් හැදෙන්නේ , අපෙ මිනිස්සුන්ගේ රසවින්දනය අනුව තමයි ඔය ජනප්‍රිය රැල්ල හැදෙන්නේ ,අපේ මිනිස්සු වැඩි දෙනෙක් කැමැත්ත තියෙන්නේ සාහිත්‍ය රසයක් තියන එවටනම් ඇඩ් හදන උන් සාහිත්‍යමය රසයෙන් තියන ඇඩ් හදයි ,මොකද ඇඩ් හදන එකෙන් බලාපොරොත්තු වෙන්නේ වැඩිපුර විකුණා ගන්න එක මිසක් මිනිස්සුන්ට සාහිත්‍ය රසය උගන්වන එක නෙවෙයි නිසා ,
ඔන්න උබ කියන දේවල් කලා කෘතියකින් වගේ එකකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්
:D
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඒකත් ඇත්ත තමා.. බලපං උදාහරණයකට සන්ලයිට් සබන් කැටේ ගනිං.. මිනිස්සු කඩේකට ගිහින් කවදාවත් රෙදි සෝදන සබන් කැටයක් ඉල්ලනවද..? නෑනෙ.. කෙලින්ම කියන්නෙ සන්ලයිට් කැටයක් දෙන්න කියලා.. ඒත් ඕන තරම් රෙදි සෝදන සබන් කැට ලංකාවෙ තියෙනවා.. හැබැයි සන්ලයිට් තරම් ප්‍රසිද්ධ නෑ.. ඒකට හේතුව තමා ඉතිං ඔය ඇඩ් කලාව.. ලංකාවෙ ටී.වී ඇඩ් කලාවෙ මුල් කාලයෙ ඉඳන් සන්ලයිට් ඇඩ් ඉහළින්ම හිටියා.. ඒ හින්දා හැම මිනිහෙක්ගෙම වගේ හදවතේ ඒ නම රැඳුනා.. ඒකයි හේතුව..

    මෙන්න මට පරණ සන්ලයිට් ඇඩ් එකක් හම්බවුණා.. ඕක එකදහස් නවසිය අනූ ගණන් වල ඇඩ් එකක්.. මම පුංචි කාලෙ බැලුව මතකයි..
    :)

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එත් මචන් මෙහෙම දේකුත් තියනවනේ. නුඩ්ල්ස් කන්නේ පොඩි එවුන්, තරුණ කොල්ලෝ කෙල්ලොනේ. දැන් කාලේ ගොඩක් තරුණ අසමජ්ජතියන්ට ඔය සාහිත්‍ය අල්ලන්නේ නැහැනේ. ඉතින් උන්ව ඉලක්ක කරගෙන තමයි මේ නුඩ්ල්ස් දැන්වීම හදල ඇත්තේ. උඹ ඕකට කේන්ති නොගෙන ඔය ඇඩ් එක යනකොට වෙන චැනල් එකකට මාරු කරපන්.:baffled:

    උබ කියන කතාවේ කොමන් සෙන්ස් එකක් තියනවා.. මචන් ඒ උනාට සමාජය දරුවෝ නැවිගේට් කරන ඔය වගේ ආයතන, පුද්ගලයෝ හැමවිටම වැඩි ප්‍රතිපල දෙසම නොබලා සමාජ හිතකරත්වය ගැලපීම ගැන හිතන්න ඕනේ.. සමහර අන්ත සංකර රටවල උනත් ඇඩ් බෑන් වෙන්නේ ඒකයි...
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඒකත් ඇත්ත තමා.. බලපං උදාහරණයකට සන්ලයිට් සබන් කැටේ ගනිං.. මිනිස්සු කඩේකට ගිහින් කවදාවත් රෙදි සෝදන සබන් කැටයක් ඉල්ලනවද..? නෑනෙ.. කෙලින්ම කියන්නෙ සන්ලයිට් කැටයක් දෙන්න කියලා.. ඒත් ඕන තරම් රෙදි සෝදන සබන් කැට ලංකාවෙ තියෙනවා.. හැබැයි සන්ලයිට් තරම් ප්‍රසිද්ධ නෑ.. ඒකට හේතුව තමා ඉතිං ඔය ඇඩ් කලාව.. ලංකාවෙ ටී.වී ඇඩ් කලාවෙ මුල් කාලයෙ ඉඳන් සන්ලයිට් ඇඩ් ඉහළින්ම හිටියා.. ඒ හින්දා හැම මිනිහෙක්ගෙම වගේ හදවතේ ඒ නම රැඳුනා.. ඒකයි හේතුව..

    මෙන්න මට පරණ සන්ලයිට් ඇඩ් එකක් හම්බවුණා.. ඕක එකදහස් නවසිය අනූ ගණන් වල ඇඩ් එකක්.. මම පුංචි කාලෙ බැලුව මතකයි..
    :)

    onna balahan add
    11.gif
    . mama oka baluwe palaweni sareta. parana unath dan thiyana add walata wada hodai. anith 1 sunlight eke add okkoma wage patta.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඒකත් ඇත්ත තමා.. බලපං උදාහරණයකට සන්ලයිට් සබන් කැටේ ගනිං.. මිනිස්සු කඩේකට ගිහින් කවදාවත් රෙදි සෝදන සබන් කැටයක් ඉල්ලනවද..? නෑනෙ.. කෙලින්ම කියන්නෙ සන්ලයිට් කැටයක් දෙන්න කියලා.. ඒත් ඕන තරම් රෙදි සෝදන සබන් කැට ලංකාවෙ තියෙනවා.. හැබැයි සන්ලයිට් තරම් ප්‍රසිද්ධ නෑ.. ඒකට හේතුව තමා ඉතිං ඔය ඇඩ් කලාව.. ලංකාවෙ ටී.වී ඇඩ් කලාවෙ මුල් කාලයෙ ඉඳන් සන්ලයිට් ඇඩ් ඉහළින්ම හිටියා.. ඒ හින්දා හැම මිනිහෙක්ගෙම වගේ හදවතේ ඒ නම රැඳුනා.. ඒකයි හේතුව..

    මෙන්න මට පරණ සන්ලයිට් ඇඩ් එකක් හම්බවුණා.. ඕක එකදහස් නවසිය අනූ ගණන් වල ඇඩ් එකක්.. මම පුංචි කාලෙ බැලුව මතකයි..
    :)

    ade meka kohenda hoyagaththe :) podikale baluwa wage mathakai, ela ela
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ...
    අඩේ "කිව්වා" සිරාවටම කියපන්කො උබටයි අන්වර් මනතුන්ගටයි මොකක් හරි නෑදෑ කමක්වත් තියනවද බන් ? උබල දෙන්නම ලොකු වචන දාල "මේක තමයි හිතන්න තියන ප්‍රයෝගිකම බුද්දීමත්ම විදිහ" වගේ කතා කරන්නේ එක්කෝ උබලගේ හිතේ මොකක් හරි සබ්ජෙක්ට් එකක් ගැන උබල හිතාගෙන ඉන්න විදිහ ගැන ඉමජනරි සින් එකක් , නැත්තම් බර වචන දල මෝඩ මාතෘකාවක් , එක පාරක් කැම්පස් වල කෙල්ලොන්ගේ ලිගිකත්වය ගැන ලොකුවට කතා කර .අනේ මන්ද බන් ,මට මේවා බලද්දී පිස්සු වගේ
    සිරාවටම කියපන් උබ අන්වර් මනතුංගගේ නෑදෑයෙක් නේද ?
    :D :D :D
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    උබ කියන කතාවේ කොමන් සෙන්ස් එකක් තියනවා.. මචන් ඒ උනාට සමාජය දරුවෝ නැවිගේට් කරන ඔය වගේ ආයතන, පුද්ගලයෝ හැමවිටම වැඩි ප්‍රතිපල දෙසම නොබලා සමාජ හිතකරත්වය ගැලපීම ගැන හිතන්න ඕනේ.. සමහර අන්ත සංකර රටවල උනත් ඇඩ් බෑන් වෙන්නේ ඒකයි...

    ඔයවගේ සත්පුරුෂ විදියට ඇත්ත කතාකරන පිටරටවල අද්දැකීම් තියෙන සමාජ ආශ්‍රයක් ඇති කෙනෙක් දැනගන්න ලැබීම මේක නොතේරෙන මූකලන් බස්සො 100000000 ක්
    අඳුන ගත්තට වැඩිය වටිනවා .
    ඇත්තට මෙතන තියීන්නේ මිනිස්සු ඉල්ලන දේ දේවල් පහත කියන එක නෙවෙයි .මේ ව හදන අයගේ නිර්මාණ බංකොලොත් බාවය .ඒගොල්ලෝ පොතක් පතක් නොකියවන මෙලෝ රහක් නැති
    කුහක මිනිස්සු ඒගොල්ලන්ගෙන් ගුණාත්මය ගැන ප්‍රශ්න කරනකොට ඒගොල්ලෝ තමන්ගේ වැරැද්ද වහගන්න ඇඟිල්ල දික්කරනවා .කොටින්ම කියනවනම් මෑත කාලයේ පුද්ගලික හා රාජ්‍ය අංශවල ඉහල පුටුවල ඉන්න බහුතරයක් පුද්ගලික දනහන්දිනුම් මත තනතුරු ලබපු ලිංගික හා වෙනත් අල්ලස් වලින් ඉහලට ගියපු සහ නවනිර්මාන හැකියාවක් නැති අමතර දැනුම හඹා නොයන උගත්කමක් නොමැති පිරිසක්. ඉතින් මේ වගේ ය කරන නිර්මාණ දිගින් දිගටම විකාශය වෙනකොට සමාජය නරක්වෙන එක අහන්න නෙමෙයි .හැබැයි මීට වඩා හොඳ නිර්මාණ කරන්න පුළුවන් සත්පුරුෂ කෙල්ලෝ කොල්ලෝ
    ලංකාවේ ඉන්ව .උන් කාටවත් පන්දම් අල්ලන්නේ නැති නිසා උන්ට තැනක් නැහැ .මිනිස්සු කවදාවත් හොඳ දේවත් නරක දේවත් ඉල්ලලා නැහැ .මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ජීවන අරගලය මැද්දේ
    ඕව හිතන්න අමාරුයි .හැබැයි ඔය ඉක්මනට ප්‍රසිද්දවෙන දේ ඉක්මනට එපාවෙලා යනවා හොඳ දේ පමණක් කලින් කලට මතුවෙනවා .ලංකාවේ නිර්මාණ කාරයොන්ගේ හීන කම දන ගන්න ITN
    මෙගා tele නාට්‍ය හොඳම උදා හරණ . බලන්න හාස්‍ය පිටපතක් ලියන්න දන්නේ නැහැ .කෙනෙකුගේ අන්ගේ මහතාට හරි අසාමාන්‍ය විදියට hindi සින්දු කාලි කියන චරිතයක් මවල
    තව බලහත්කාරෙන් අපිව හිනස්සන්න අමුතු ශබ්ද සහිත සංගීත කණ්ඩ එකරනවා . මේවයේ කතාවක් ඇත්තෙම නැහැ තියෙන්නේ විලාසිතා ප්‍රදර්ශන විතරයි .දැන්වීම් කලාවත් ඒ වගේ. ඉතින් දැන් පහත්
    නිර්මාණයක් වත් කරගන්න බැරි තරමට රුපවාහිනී වල වැඩ අවුල්වෙලා .බලන්න කොච්චර පරණ වැඩසටහන් නැවත නැවත පෙන්නන්න තරඟ නිර්මාන් ඉඩෝරයක් ලංකාවේ තියෙනවා .
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    hot and spicy fun එක දැනීලා කියන කන්කරච්චල් කාර අසික්කිත වෙළඳ දැන්වීමට විරුද්ද වෙමු .
    මේක තියෙන්නේ සාහිත්‍ය ගැන රසයක් නැති සිංහල පොතක් කියවන්න කම්මැලි ඉතාම පහත රුචිකත්වයක් තියෙන
    මාවෝ හෝ විකුනම් කැ හැකි අසමජ්ජාති මෝඩ gondanddek විසිනි . මේවා අනුමත කරන මණ්ඩල වල සිටින්නේද
    වැස්සකටවත් පාසලට/පන්සලට නොගිය වනචරයින්ය .අනික් අතට තමාට විකිණීමට අවශ්‍ය දේ පසෙක තිබියදී වෙනත්
    දෙයක් පිළිබඳවයි . ඇත්තටම අද කාලේ වෙළඳ දැන්වීම් හදන්නේ අදාළ වෙළඳ බාන්දය විකිණීමට වඩා වෙළඳ දැන්වීම
    නිපදවන ආයතනයේ නිර්මාණ සංකල්පකරුගේ දුලබ ගුප්ත විකුර්ති කාම ආශා සමාජයතුල සාමාන්‍යකරණයට ලක්කිරීමටයි .
    එම නිර්මාණ කරුවා සිය ආත්ම අසහනය සමාජgathakarana බව මෙයින් යයි .භාණ්ඩ හා සේවාවලට නොගැලපෙන දැන්වීම් සැදීමට හා තොරතුරු තාක්ෂනය අවබාවිතයට
    මොවුන් පෙලඹේ.උදාහරණයක් වශයෙන් අද කාලයේ ගවයකු විකිණීමට වෙළඳ දැන්වීමක් සාදන්නේ නම් මේ ඊනියා නිර්මාණකරු තණකොළ විකිණීමට
    ගැලපෙන වෙළඳ දැන්වීමක් සාදයි . මොවුන් වහා ප්නරුත්තාපනය කලයුතුය .

    U need urgent medical help.. Please meet a doctor.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඔයවගේ සත්පුරුෂ විදියට ඇත්ත කතාකරන පිටරටවල අද්දැකීම් තියෙන සමාජ ආශ්‍රයක් ඇති කෙනෙක් දැනගන්න ලැබීම මේක නොතේරෙන මූකලන් බස්සො 100000000 ක්
    අඳුන ගත්තට වැඩිය වටිනවා .
    ඇත්තට මෙතන තියීන්නේ මිනිස්සු ඉල්ලන දේ දේවල් පහත කියන එක නෙවෙයි .මේ ව හදන අයගේ නිර්මාණ බංකොලොත් බාවය .ඒගොල්ලෝ පොතක් පතක් නොකියවන මෙලෝ රහක් නැති
    කුහක මිනිස්සු ඒගොල්ලන්ගෙන් ගුණාත්මය ගැන ප්‍රශ්න කරනකොට ඒගොල්ලෝ තමන්ගේ වැරැද්ද වහගන්න ඇඟිල්ල දික්කරනවා .කොටින්ම කියනවනම් මෑත කාලයේ පුද්ගලික හා රාජ්‍ය අංශවල ඉහල පුටුවල ඉන්න බහුතරයක් පුද්ගලික දනහන්දිනුම් මත තනතුරු ලබපු ලිංගික හා වෙනත් අල්ලස් වලින් ඉහලට ගියපු සහ නවනිර්මාන හැකියාවක් නැති අමතර දැනුම හඹා නොයන උගත්කමක් නොමැති පිරිසක්. ඉතින් මේ වගේ ය කරන නිර්මාණ දිගින් දිගටම විකාශය වෙනකොට සමාජය නරක්වෙන එක අහන්න නෙමෙයි .හැබැයි මීට වඩා හොඳ නිර්මාණ කරන්න පුළුවන් සත්පුරුෂ කෙල්ලෝ කොල්ලෝ
    ලංකාවේ ඉන්ව .උන් කාටවත් පන්දම් අල්ලන්නේ නැති නිසා උන්ට තැනක් නැහැ .මිනිස්සු කවදාවත් හොඳ දේවත් නරක දේවත් ඉල්ලලා නැහැ .මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ජීවන අරගලය මැද්දේ
    ඕව හිතන්න අමාරුයි .හැබැයි ඔය ඉක්මනට ප්‍රසිද්දවෙන දේ ඉක්මනට එපාවෙලා යනවා හොඳ දේ පමණක් කලින් කලට මතුවෙනවා .ලංකාවේ නිර්මාණ කාරයොන්ගේ හීන කම දන ගන්න ITN
    මෙගා tele නාට්‍ය හොඳම උදා හරණ . බලන්න හාස්‍ය පිටපතක් ලියන්න දන්නේ නැහැ .කෙනෙකුගේ අන්ගේ මහතාට හරි අසාමාන්‍ය විදියට hindi සින්දු කාලි කියන චරිතයක් මවල
    තව බලහත්කාරෙන් අපිව හිනස්සන්න අමුතු ශබ්ද සහිත සංගීත කණ්ඩ එකරනවා . මේවයේ කතාවක් ඇත්තෙම නැහැ තියෙන්නේ විලාසිතා ප්‍රදර්ශන විතරයි .දැන්වීම් කලාවත් ඒ වගේ. ඉතින් දැන් පහත්
    නිර්මාණයක් වත් කරගන්න බැරි තරමට රුපවාහිනී වල වැඩ අවුල්වෙලා .බලන්න කොච්චර පරණ වැඩසටහන් නැවත නැවත පෙන්නන්න තරඟ නිර්මාන් ඉඩෝරයක් ලංකාවේ තියෙනවා .

    එකනේ අය්යා කියන්නේ ' ඔය ඇඩ් වලට විතරක් බැනල ඇඩ් තමයි ඔක්කොම කරන්නේ වගේ එක තමයි මුලික හේතුව වගේ , දැන් ඒක වහගන්න දේශපාලනික වැරදි ගැනයි , ප්‍රමිතියක් නැති නිර්මාණ වලටයි ප්‍රමිතියක් නැති රුපවාහිනී නාලිකා වලටයි ,කුහක කලා බිස්නස් කරයෝන්ටයි ,ලංකාවේ කල ලෝකේ පරිහානියයි ගැන කතා කරනවා , ඒවා ගැන නම් කියන කතාව හරි , එත් ඔය කියන්නේ ඇඩ් නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ කියලනේ එක වහගන්නද මේ කතා ඇදල ගත්තේ ?
    ඔන්න ඔය කිව්වනම් ලංකාවේ කලාව බංකොලොත් වීම නිසා තමයි ඇඩ් මේ වගේ හැදෙන්නේ ඒවාට තැනක් ඇති වෙන්නේ කියල , ඔන්න හරි කියන්න තිබුන
    ඔයා කියන්නේ ඇඩ් නිසා තමයි කලාව බංකොලොත් වෙන්නේ වගේ කතාවක් , බොරුනම් ලියල තියන එක අපහු කියවල බලන්න
    කෝකටත් කියල දොස්තර කෙනෙක්ට පෙන්නන එක හොදයි :D
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    අපේ රටේ චන්නය ගෑනුන්ගේ හෙලු නැටුම් පෙන්නන කොට බලන්න මේ අන්තර්ජාතික කළා නිර්මාණ කොයි තරම් හිත සන්සුන් කරනවද සීලාචාරද ?
    සුද්දෝ වෙලත් බලන්න නිර්මාණවල තියෙන හිත නිවන ගතිය .

    මේවා බලල වත් අපි අපේ රසඥතාව රැකගනිමු .
     
    Last edited:

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ටීවී එකේ add එක විචාරය කරන්න ඉස්සෙල්ල.. ලංකාවෙ කස්ටියගෙ ඔලු ටික හදල ඉන්න එපෑ එහෙනං ඔය උබ කියන විදියට කරන්න ඕනෙ නම්.. ඉල්ලන සහ මාකට් කරන්න පුළුවන් දේ දෙන්නෙ නැතුව වෙන දෙයක් දීල හරියන්නෙ නැහැනෙ බං..

    ඔය ඔලු හදන වැඩේ තමයි මේවගේ නූලකින් වෙන්නේ .එකට පි කාටත් හවූ කාරයෝ වෙන්න පුළුවන්