ඌට අද බෝතලයක් අනුමත වෙලා. ඒක නිසා ෂෝ එක කරනවලු.
![]()


එකෙක්වත් ජයාට බැනල අහුවෙන්න එපා හරිය...හූ.....ජයන්තයා......![]()
දැනට නම් කාලයි වගේ තමාගමයා කාලක් අනුමත වෙලාලු ඉන්නේ.....![]()
.තව රැවෙනකොට ඕකා බෝතල් 5ක් වත් ඉවරකරයි ඩෙෆා
කියලා වැඩක් නෑ.අමුවෙන් මුගෙ වදන් පෙළ අහං ඉන්න ගියාම එපා වෙනව
කලින් කිව්වනං බියර් ටිකක් ගෙන්නගන්න තිබ්බ![]()
අඩෝ... ෂික් කලින් කීවනම් මමත් බීප් බීප් වෙනවනේ...ඌට අද බෝතලයක් අනුමත වෙලා. ඒක නිසා ෂෝ එක කරනවලු.
![]()


