mata onema karala thibuna deyak machan.
tks,
Rep ++
machan 200mb denne masayakatada ?
me widiyata apita masayak gane apr account ekata up karanna puluwanda ?
ඔව් අලුතෙන් හදන එකවුන්ට් වලට දෙනවා මමත් එකක් හැදුවmage account eke 50GB thiyanawane ban

ඔව් අලුතෙන් හදන එකවුන්ට් වලට දෙනවා මමත් එකක් හැදුව![]()
මගේ පලවෙනි එකේ ඉඩ ඉවර උනාNe ban mama heduwe 2009. thawama 3GB witharai purawala thiyenne.
Any way thanks for the thread machan
MediaFire Express
![]()
මිඩියාෆයර් හදුන්වා දුන්න තවත් අංගයක් තමයි ඔවුන්ගේ සේවා වලට අපිට ඕන කරන දෙයක් වෙබ් අඩවියට ලොග් නොවී ඩෙස්ක්ටොප් එකේ ඉදලම මිඩියාෆයර් එකට ඇතුලත් කරන්න.මේ සදහා ඔවුන් අලුත් ඇප්ලිකේෂන් එකක් හදුන්වා දෙනවා
මෙම මෘදුකාංගය ඔවුන් Windows,Max,Ubuntu සහ Fedora කියන පරිගණක මෙහෙයුම් පද්දති සදහා හදුන්වා දෙනවා.
Right Click කරලා අපිට ඕන කරන ෆයිල් එක MF වෙබ් අඩවියට ලේසියෙන්ම ඇතුලත් කරගන්න පුළුවන්. ඒ වගේම Drag & Drop ක්රමයටත් ලේසියෙන්ම අපිට ඕනේ කරන දෙයක් අඩවියට ඇතුලත් කරලා තියන්න පුළුවන්
මේ මෘදුකාංගය 100% නොමිලේ ලැබෙන්නේ කියලත් අමතක කරන්න එපා




වැදගත් ත්රෙඩ් එකක්,
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.![]()
good job machan thanx
mata onema karala thibuna deyak machan.
tks,
Rep ++
machan 200mb denne masayakatada ?
me widiyata apita masayak gane apr account ekata up karanna puluwanda ?