MediaFire [a-z]

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    mata onema karala thibuna deyak machan.
    tks,

    Rep ++

    machan 200mb denne masayakatada ?
    me widiyata apita masayak gane apr account ekata up karanna puluwanda ?
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    16kduoo.png
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔව් අලුතෙන් හදන එකවුන්ට් වලට දෙනවා මමත් එකක් හැදුව :)

    Ne ban mama heduwe 2009. thawama 3GB witharai purawala thiyenne.
    Any way thanks for the thread machan
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Ne ban mama heduwe 2009. thawama 3GB witharai purawala thiyenne.
    Any way thanks for the thread machan
    මගේ පලවෙනි එකේ ඉඩ ඉවර උනා
    42GB පුරවල එකේ
    ඉතින් මම තව එකක් හැදුවා
    972.59 MB of 50 GB
    එකේ තව ඉඩ තියෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    MediaFire Express

    mediafire_express.jpg

    මිඩියාෆයර් හදුන්වා දුන්න තවත් අංගයක් තමයි ඔවුන්ගේ සේවා වලට අපිට ඕන කරන දෙයක් වෙබ් අඩවියට ලොග් නොවී ඩෙස්ක්ටොප් එකේ ඉදලම මිඩියාෆයර් එකට ඇතුලත් කරන්න.මේ සදහා ඔවුන් අලුත් ඇප්ලිකේෂන් එකක් හදුන්වා දෙනවා

    මෙම මෘදුකාංගය ඔවුන් Windows,Max,Ubuntu සහ Fedora කියන පරිගණක මෙහෙයුම් පද්දති සදහා හදුන්වා දෙනවා.

    Right Click කරලා අපිට ඕන කරන ෆයිල් එක MF වෙබ් අඩවියට ලේසියෙන්ම ඇතුලත් කරගන්න පුළුවන්. ඒ වගේම Drag & Drop ක්‍රමයටත් ලේසියෙන්ම අපිට ඕනේ කරන දෙයක් අඩවියට ඇතුලත් කරලා තියන්න පුළුවන්

    මේ මෘදුකාංගය 100% නොමිලේ ලැබෙන්නේ කියලත් අමතක කරන්න එපා

    tks machan mekath dunnata.:):):):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    වැදගත් ත්‍රෙඩ් එකක්,
    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.
    :)

    good job machan thanx

    mata onema karala thibuna deyak machan.
    tks,

    Rep ++

    machan 200mb denne masayakatada ?
    me widiyata apita masayak gane apr account ekata up karanna puluwanda ?

    තැන්ක්ස් මචෝලා අදහස් වලට