surprisingly MR is leading ?
**මරුසිරා**;13820249 said:sajith premadaasa....
mahinda eeta passe basil ho gota

I Suggest Mervin Silva, Duminda Silva, S.B. Dissanayaka, Anarkali, Hirunika Premachandra, Upeksha Swarnamali, Geetha Kumarasinghe.
Who will Lead?![]()

Anarkali naga hodai. ganika wurthiya nithigatha wenawa ekenma.![]()

කියන්න තියෙන්නෙ මෙච්චරයි මට නම්..මෙක මගෙ පුත්ගලික අදහසක් පමනයි,,පවතින පාලනය එක්ක මට විවෙචන තියෙනවා ගොඩක්,,නමුත් තවම අපිට විකල්ප නායකයෙක් නෑහෑ,,ඔය ලෑයිස්තුවෙත් විකල්පයක් නෑහෑ,,සරත් ෆොන්සෙකා මහත්තයා හොද යුද නායකයෙක්,,එකට විවාදයක් නෑහෑ,,අබියොගයකුත් නෑහෑ,,නමුත් ඔහු හොද දෙශපාලන නායකයෙක් නෙමෙයි,,මෙ රටට අත්හදාබලන්න නායකයො පත්කරන එක බයානකයි,,මොකද "විදායක බලයක්" ඔහුට ලෑබෙන නිසා,,එක නිසා අපිට බලන් ඉන්න වෙනවා කාලයක් යනකම්,,අන්තිමට වෙන්නෙ අනාගත සුදුසු නායකයෙකු නෑතුව බලය වෙනස් කලොත් රට අරාජික වෙන එක විතරයි,,

Agree with you bro

මචන් erozan,
දන්නේ නැති නිසයි අහන්නේ. හැබෑටම මේ උඹේ තාත්තද.....?
මහින්ද මාම උඹලගේ ගෙදර රිංගුවාද ...? උඹලගේ අම්ම මහින්ද මාමගේ ගෙදර ගියාද?