no commentඔව් ඉතින් මැර දේශපාලනයෙන් පරිණත වෙච්ච එවුන්. මහින්දලා බැසිල්ල මර්වින්ලා වගේ උන්. පේනවනෙ දීල කොර ගත්ත හරිය. කියපන් ඇයි යුද්දේ නැවැත්තුවේ කියල, එච්චර තමයි ඉතින්. ඒකත් කරන්න ඕන කුප්ප වැඩ සේරම කරලා නවත්තගත්තේ.අනේ බං. නාමල්ල වගේ හොරට ඩිග්රි ගහපු උන්. ඉගෙන ගත්ත එකාට මෙලෝ තැනක් නෑ. ඌ ඉගෙනත් ගෙන හොඳ දේශපාලනෙන් පොරක් වෙලා සමාජ ශීලීව කරලියට ආවම ඌ ලොල්ල.
අද ඊයේ ආපු එකෙක් නෙමේ දයාසිරි කියන්නෙත්. අද ඊයේ ආවත් මොකද හැකියාව තියෙනවනන් රට පාලනය කරන්න. හොරුන්ට නොදී.ඔලුවෙන් හිතල තමයි දාගෙන තියෙන්නෙ කියල පේනවා. බලන්න කියපන් බලන්න ඔලුවෙන් හිතල දාන්න ඕන එකා. එතකොට උඹේ තරමත් හිතුවහැකි.
![]()


මල හත්යිලවුවයි,කෝ මනුස්සයෝ ෆොන්සේකා
ෆොන්සේක හැමෝටම අමතක වන්නේ කුමන කරුමයටද

no comment
mage idea ekai kivve![]()
thts my idea.
poddak sara wadi damma machan. sorry wenna one. 
maithreepaala sirisena
susil premjantha
wimal weerawansha
patali champika
dayasiri jayasekara
somawansha amarasinghe
munta jivitheta presdent venna baha![]()
දයාසිරි ජයසේකර කියන්නේ හොරෙක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස කියන එකා තමයි ලංකාවේ වර්ල්ඩ්විෂන් එක රන් කරන්නේ. ඒවා නොදන්න උඹලා මුස්ලිම් සහ බයිබල් ආගම් කාරයොන්ගෙ කුප්ප කම්වලට බැණ බැණ සජිත්ට කතිරෙ ගහනවා.



RePost බුවා;13802985 said:ei maithreeta beri?
maithreeta president venna tharam hakiyavak thiyanava kiyala mata nam penne naha. UPFA eken gaththoth ita vada chamal rajapaksha honday








මචන් erozan,
දන්නේ නැති නිසයි අහන්නේ. හැබෑටම මේ උඹේ තාත්තද.....?
මහින්ද මාම උඹලගේ ගෙදර රිංගුවාද ...? උඹලගේ අම්ම මහින්ද මාමගේ ගෙදර ගියාද?



