2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    6958751_orig.gif

    Aaah Uuh
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo

    යකෝ ඕක අයිස් වතුර එක්ක බොන්න එපා යකඩෝ......
    Juice එකක් එක්ක ගහපන්ස්....... ඔකේ කන පැලෙන්න sprit තියනවා........!:shocked::shocked::shocked::shocked:

    අපෝ කියලා වැඩක් නෑ . තනි ඕඩික්ලෝන් වගේ :(:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    යකෝ ඕක අයිස් වතුර එක්ක බොන්න එපා යකඩෝ......
    Juice එකක් එක්ක ගහපන්ස්....... ඔකේ කන පැලෙන්න sprit තියනවා........!:shocked::shocked::shocked::shocked:

    okata kiyala wedak nha ban, white gahuwama hambaanaka asthi diranawa. man A/L karana kaale eka digata gahala paadam karanakota reta, atha paya pana nathuwa yanna aawa
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    dance_girl.gif

    යකෝ මේවා දාන්න එපා.... අපි නිදියන්නේ තනියම.....:baffled::baffled::rofl:
    අඩුම තරමේ කොට්ට බබෙක්වත් නැහැ......ලොල්:lol::lol::lol::lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo

    m1206.gif
    thnkzzzz frndd...
    hi.gif

    වෙලාවට ඔයා වත් ඉන්නෙ. නැත්නම් මම තනියම් මුන් කියන කථා කොහොම කියල ඉවසන් ඉන්න ද අනේ
    :cool::cool:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    okata kiyala wedak nha ban, white gahuwama hambaanaka asthi diranawa. man A/L karana kaale eka digata gahala paadam karanakota reta, atha paya pana nathuwa yanna aawa

    ගොඩක් කලෙකින් බන් වයිට් ගහන්නෙ අද. මෙච්චර කල් ගැහුවෙ ඕල්ඩ්. ඒක ගඳයි බන් :rofl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    වනවපන්.... ඊට පස්සේ නෝනා දැක්කම කොසු පාර කාපන්.....

    :lol::lol::lol: hemadaama guti kanna beri nisa machan PC eka dagatta mullakata dan kaatawath penne nha kisima deyak
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    okata kiyala wedak nha ban, white gahuwama hambaanaka asthi diranawa. man A/L karana kaale eka digata gahala paadam karanakota reta, atha paya pana nathuwa yanna aawa
    සිරාවටම බන්... ඕවා නිතරම ගහන එක නම් හොඳ නෑ තම‍යි....
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    ගොඩක් කලෙකින් බන් වයිට් ගහන්නෙ අද. මෙච්චර කල් ගැහුවෙ ඕල්ඩ්. ඒක ගඳයි බන් :rofl:
    ඕල්ඩ් එවුන්ට කොහොමත් හරියන්නේ ඕල්ඩ් තමයි
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    dance_girl.gif

    යකෝ මේවා දාන්න එපා.... අපි නිදියන්නේ තනියම.....:baffled::baffled::rofl:
    අඩුම තරමේ කොට්ට බබෙක්වත් නැහැ......ලොල්:lol::lol::lol::lol:

    Prime rose eke innawa aluth japan set ekak ewananda ekkenekwa? 4000 per night:shocked:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සිරාවටම බන්... ඕවා නිතරම ගහන එක නම් හොඳ නෑ තම‍යි....

    මොනව උනත් නිතරම ගහන්න හොඳ නෑ. වයිට් ඒව කොහොමත් හොඳ නෑ. :lol:
     
    Status
    Not open for further replies.