වනවපන්.... ඊට පස්සේ නෝනා දැක්කම කොසු පාර කාපන්.....poddak wanola gattama aathalne ban
![]()
යකෝ ඕක අයිස් වතුර එක්ක බොන්න එපා යකඩෝ......
Juice එකක් එක්ක ගහපන්ස්....... ඔකේ කන පැලෙන්න sprit තියනවා........!![]()


ගිය සති අන්තයේ ඕකක් ගැහුවා......![]()

උඹ වගේ නෙවෙයි යකෝ.... අපි තවම ...........
-petsha- ඉන්නවා කියලා දැන් දැක්කේ.... ඒක හින්දා කියන්න බෑ....
යකෝ ඕක අයිස් වතුර එක්ක බොන්න එපා යකඩෝ......
Juice එකක් එක්ක ගහපන්ස්....... ඔකේ කන පැලෙන්න sprit තියනවා........!![]()
අපෝ කියලා වැඩක් නෑ . තනි ඕඩික්ලෝන් වගේ![]()

අපි නම් දැනටමත් ඉන්නවලු....thread එකේ සෙට් එක FB ඉන්නව නම් ඓඪ් එක එකක් රික්වෙස්ට් පාරක් දාන්න හොදේ .
http://www.facebook.com/wavidura
![]()
thnkzzzz frndd...![]()
![]()


okata kiyala wedak nha ban, white gahuwama hambaanaka asthi diranawa. man A/L karana kaale eka digata gahala paadam karanakota reta, atha paya pana nathuwa yanna aawa

වනවපන්.... ඊට පස්සේ නෝනා දැක්කම කොසු පාර කාපන්.....


hemadaama guti kanna beri nisa machan PC eka dagatta mullakata dan kaatawath penne nha kisima deyakතැන්කු තැන්කු බන්......උබනම් දෙයියෙක් නෙවෙඉ දේවාලයක්


උඹට බෝතලේ දැක්කමත් වදිනවද බන්?සිරාවටම බන්... ඕවා නිතරම ගහන එක නම් හොඳ නෑ තමයි....okata kiyala wedak nha ban, white gahuwama hambaanaka asthi diranawa. man A/L karana kaale eka digata gahala paadam karanakota reta, atha paya pana nathuwa yanna aawa
ඕල්ඩ් එවුන්ට කොහොමත් හරියන්නේ ඕල්ඩ් තමයිගොඩක් කලෙකින් බන් වයිට් ගහන්නෙ අද. මෙච්චර කල් ගැහුවෙ ඕල්ඩ්. ඒක ගඳයි බන්![]()
![]()
යකෝ මේවා දාන්න එපා.... අපි නිදියන්නේ තනියම.....
අඩුම තරමේ කොට්ට බබෙක්වත් නැහැ......ලොල්![]()

සිරාවටම බන්... ඕවා නිතරම ගහන එක නම් හොඳ නෑ තමයි....
