මේ මට ආව email එකක්, ඉතින් අපි හැමෝම කඩවල් වලින් කෑම කන නිසා මේ ලිපිය හැමෝටම ප්රයෝජනවත් වේවි කියල හිතනවා.
MSG
මේලිපියෙඅරමුණතමා MSG ගැනහා MSG වල side effects ගැනදළඅවබෝධයක්ලබාදීම.
අපිගොඩක්දෙනෙක්මේකදන්නෙ Aji-No-Moto කියලනෙ,නමුත්අජිනොමොටෝකියන්නෙ trade name එකක්. මේරසායනිකසන්යෝගයේඇත්තනමතමාමොනොසෝඩියම්ග්ලූටමේට්. එහෙමනැත්තම් MSG.
MSG වලරසයේඉතිහාසයගොඩක්ඈතටදිවයනවා. නමුත්මේරසයටහේතුකාරකයවන MSG වෙන්කරගෙනහදුනාගන්නටසමත්උනේ 1908 දී Kikunae Ikeda නම්ජපන්ජාතිකයෙක්විසින්.
1909 තමාවාණිජවශයෙන් MSG නිපදවීමආරම්බකරලාතියෙන්නෙ.
ඒසුසුකිසහෝදරයන්විසින් Aji-No-Moto යනනමින්.
MSG කියන්නෙමොකක්දකියලාඅහුවොත්දෙන්නපුලුවන්සරලපිලිතුරතමාඒක taste enhancer / food additive එකක් ,රසකාරකයක්.
MSG පවතින්නෙස්පටිකවශයෙන්. හරියටසීනිවගේ. නමුත් msg කුඩුමොනවත්සමගකලවම්කරන්නෙනැතුවකෑවාකියලාඒකෙරසක්දැනෙන්නේනෑ. මොනවාහරිආහරයක්සමගකලවම්කරාමතමාමේකෙවිශේශරසයදැනෙන්නේ.
ආහාරවලරසයවැඩිඋනාකියලාගැටලුවක්නෑනේ. නමුත්ගැටලුවතමා MSG වලින්සිදුවනසෞඛ්යහානිය.
ඒකගැනඉස්සෙල්ලාමමමකියලාඉන්නම්.මුලින්ම MSG වලසෞඛ්යඅවදානමගැනහොයාගත්තෙචීනකෑමගත්තඅයටඇතිඋනරෝගලක්ශනකීපයක්නිසා. පස්සෙහොයාගත්තාමේකටහේතුවතමාආහාරවලඅඩංගුවෙලාතිබ්බ MSG කියලා. මේලෙඩේටනමකුත්තියනවා Chinese restaurant syndrome කියලා.
මේලෙඩේරෝගලක්ශනතමා,හිසරදය, ඔක්කාරය, හිරිවැටීම, හදවත්ස්පන්දනයවේගවත්වීම, දාඩියදැමීම, පපුවේවේදනාව.
නමුත්පරීක්ශනවලටඅනූවජනගහනයෙන්සුලුපිරිසකටවිතරයිලුමේකවෙන්නෙ. ඒකියන්නෙඅපිඅතරින්ටිකදෙනෙකුට MSG කන්නමබෑ.
ඊලගටඅවදානයයොමුවනකාරණයතමාදිගුකාලීනබලපෑම්.
1. තරබාරුකම,
2. stroke,
3. nerve cell damage ,
4. ඉගෙනීම්අපහසුතා,
5. මතකයඅඩුවීම,
6. හෝමෝනඅසන්තුලිතතාවය,
7. පිළිකා .
මෙහෙමපෝලිමටදිගුකාලීනඅතුරුආබාදතිබ්බටමේවාඑකක්වත්කෙලින්මඔප්පුකරලානෑ. ඒකහින්දාඅන්වශ්යවිදියටබයවෙන්නඕනෙනෑ. නමුත්අවදානමක්තියනවාකියනඑකහමෝමපිලිගන්නවා.
තවත්එකක්තමාජාත්යන්තරව MSG ආහරවිශක් (food poison) විදියටවර්ගකරලානෑ. ඒකියන්නෙමේකනීතිවිරෝධීනෑ. ඕනකෑමකටඑකතුකරන්නපුලුවන්. හැබයි, කනකෙනාඅවදානමබාරඅරගෙනකන්නඕනෙ.
ලෝකයමඑන්නඑන්නම MSG වලින්ඉවත්වෙන්නතමාඋත්සාහකරන්නෙ. MSG free restaurants, MSG free food තමාඒකටඋදාහරන.
අපිබැලුවොත්ලංකාවේනෝමල්පුද්ගලයෙකුට msg ඇතුල්වෙනආකාරගැන,
1. කඩෙන්කන lunch, dinner
2. කොත්තු
3. ක්ශණිකනූඩ්ල්ස්.
ගොඩක්වෙලාවට MSG අහිතකරවෙන්නෙනිතරමවගෙ MSG ශරීරගතවෙනවනම්තමයිලු. සරලවකිව්වොත්නිතරමවගේකඩෙන්කෑමගත්තොත්. නමුත්මගඅරින්නපුලුවන්හැමඅවස්තාවකම MSG මගඅරිනඑකතමාහොද.
සමහරරෙස්ටුඅරන්ට්තියනවාතනිකරම MSG වලින්වැලකිලාතියන. මමලංකාවෙත්එහෙමතැන්දැකලාතියනවා.
උයනකෙනාහොදවැඩකාරයෙක්නම් MSG නැතුවඋනත්කෑමෙරසගන්නපුලුවන්.
නමුත්ඔයහන්දියක්හන්දියක්ගානෙතියනකෑමකඩවලකෑමවලකෑමවලටනම් msg දානවමයි.
කොත්තුවලටත් MSG දැමෙනවමතමා.කොත්තුවහදනවිදියබලාගෙනහිටියොත්අපිටකොච්චරක්දානවදකියලත්බලාගන්නපුලුවන්. MSG එක්තරාසීමාවකටවඩාවැඩිඋනාමත්කෑමඅප්සට්යන්වා. සමහරකොත්තුවලටඒවැඩේවෙනවා. එතකොටතමාරෑමැදනැගිටලවතුරගැලුමක්විතරබොන්නහිතෙන්නෙ.
නමුත්ඔයහන්දියක්හන්දියක්ගානෙතියනකෑමකඩවලකෑමවලකෑමවලටනම් msg දානවමයි.
කොත්තුවලටත් MSG දැමෙනවමතමා.කොත්තුවහදනවිදියබලාගෙනහිටියොත්අපිටකොච්චරක්දානවදකියලත්බලාගන්නපුලුවන්. MSG එක්තරාසීමාවකටවඩාවැඩිඋනාමත්කෑමඅප්සට්යන්වා. සමහරකොත්තුවලටඒවැඩේවෙනවා. එතකොටතමාරෑමැදනැගිටලවතුරගැලුමක්විතරබොන්නහිතෙන්නෙ.



