පූසෝ

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,856
    2,160
    113
    Galle
    පූසෝ​


    girl-white-kitten.jpg

    ලොව පුරා මිලියන හයසියයකට අධික බළලුන් ප්‍රමාණයක් මිනිසුන්ගේ (විශේෂයෙන් ගර්ල්ස්ලගේ) ආදරය සෙනෙහස ලබමින් ආතල් එකේ මිනිසා සමග නිවසේ ජීවත් වන බව ඇසුවොත් ඔබට ඉරිසියා හිතේවි.නමුත් එය පුදුමයක් නොවන්නේ යුරෝපා හා ආසියාතික රටවලද බොහෝ සුරතල් සතුන් අතරින් බළලා ඉදිරියෙන්ම සිටින නිසයි.ඇමරිකාවේ සෑම නිවාස තුනෙන් එකකම බළල් පැටියෙක් සිටින අතර ඇමරිකාවේ රජ ගෙදර වන ධවල මන්දිරයේද රාජකීය සුදු බළලෙකු සිටී.(බළලුන් අතරින් සුදු බළලා සුවිශේෂී වේ.)එසේම බොහෝ බටහිර විද්‍යාඥයන් තම වැඩකටයුතු සුදුකරන ස්ථානයේ බළලෙකු ඇතිකරනුයේ විඩාබර වූ තම මනසට මොහොතකට හෝ ආතල් එකක් ලබාගැනීම සදහාය.මෙම බළල් සුරතලුන් ගෙන් අධික මානසික සුවයක් ලැබේ.​


    white-kitten2.jpg


    white-kittens-5.jpg


    1084765_white_kitten.jpg


    white-kitten.jpg



    මෙතෙක් කලක් සත්ත්ව විද්‍යාඥයන් පිලිගනු ලැබූයේ බළලා ගෘහාශ්‍රිත ජීවත් වීම ඇරඹුවේ මීට වසර 3600කට පමණ පෙර බළලා ආතල් බුවෙකු බවට පත්කරගත් ඊජිප්තු ශිෂ්ඨාචාරය සමයේදී බවයි.නමුත් මෑතකදී සිදුකල පුරාවිද්‍යා හා ජාන විද්‍යා පර්යේශණ මගින් හෙලි වී ඇත්තේ බළල් මිනිස් ඇසුර මීට වසර 9500ක් එහාට දිව යන්නක් බවයි.


    white+kitten+wallpapers+by+free+wallpapers+%252818%2529.jpg


    white+kitten+wallpapers+by+free+wallpapers+%25281%2529.jpg


    1280749867_107757028_4-Pure-Persian-White-Kittens-for-sale-Animals-1280749867.jpg

    2004 වසරේදී සයිප්‍රසයේ කල කැනීම් වලින් වසර 9500ක් පැරණි මානව මල සිරුරක් සමග බළල් පැටියෙක්ගේ ලාමක සිරුරක්ද හමු වූ අතර එමගින් අනාවර්ණය වූයේ මැද පෙරදිග (ඉස්සර හිටපු උන්) ඊජිප්තුවරුන්ට පෙර බළලා සුරතලෙකු ලෙස ඇති කල බවයි.​


    3066584_com_white_kitten.jpg


    kitten_with_rope.jpg


    white+kitten.jpg


    1301-bigthumbnail.jpg

    පුරාණ ප්‍රභූවරයකු මියගිය විට ඔහු සමග ඔහුගේ සේවකයන් සුරතලුන්ද මිහිදන් කර ඇති බව පුරාවිද්‍යා සාක්ෂි වලින් ඔප්පු වේ.එසේ කරන ලද්දේ මරණයෙන් මතු ආත්ම වලදී ද එම සේවකයන් හා සුරතලුන් ඔහුට හිමිවනු ඇතැයි යන විෂ්වාසයෙන් බව අනුමාන කෙරේ.ඊජිප්තුවේ සොහොන් රැසක මෙලෙස මිනිසුන් සමග අවසන් ගමන් ගිය පූසන් දැකිය හැකිය. අවුරුදු 3600කට වඩා පැරණි ඊජිප්තු චිත්‍ර වල පුටු යටට වී පුරු ගාමින් සිටින සුපිරි කෑම කන ලන්නකින් බැඳ ඇති ඔඩොක්කුවේ සිටින ආදී පූස් සිතුවම් දැකිය හැකිය.එසේම වසර 2900කට පෙර ඊජිප්තුව තුල සුදු පූසා දෙවියෙකු ලෙස සලකා ඇත.බස්ටඩ් දෙවඟන සුදු බිළාල ස්වරූපයක් දැරූ බව ඊජිප්තු ඉතිහාස කතා වල ඇති පුරාවෘර්ත වල සදහන් වේ.​
     
    Last edited:
    • Like
    Reactions: isuru003