අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
ඔන්න අපිත් සෙට් උනා කියහන්කෝ....
අඩේ අන්න මම ඉල්ලපු සින්දුව කෝ ජයන්තය කැරකිලා වරෝ.........
හා පාන් බට්ටා උඹත් ආවයි උඹ්ම ගන්නසුදු සද රැස් - එවි නැග දැන්
පායාමෙ අහසේ රීමික්ස් එක දියෝ...
![]()
![]()
![]()
මෙතන මොනවහරි සමනළ සීන් එකක් තියෙනවා..
යකෝ මම මුලින් ඉල්ලුවෙ..
දුන්නෙ පස්සෙ ඉල්ලපු ආර පාන් බට්ටගෙ සින්දුව...
කමක් නෑ ඉතින් ඔන්න ඔහේ නටනව මං...
නරක සමනල්ලු
![]()
![]()