ට්රයි එකක් දුන්නොත් බැරි වෙන්නෙත් නෑ බන්....ගහමුයි... කියනවා නේ....![]()
ජෝතිපාල තමා වික්කේ. මනුස්සයා නැති වුනායින් පස්සේ හොයා ගන්න නෑ.කොහෙන්ද ගන්න පුළුවන්?






අහ් එහෙනම් එපා වෙන්න වැඩ ඇති නේද බන්උදෙන්ම වැඩට යන්න ඕනේ බන් මේ ටිකේ. ටැක්ස් සීසන් එකනේ.

හා.... ඊයේ පලවෙනි ත්රෙඩ් එකේ නම් 1000 ගැහුවේ මම.....1000 මගේ..
මට තමා එහෙනම්. පෝස්ට් 100ක් මකලා හරි 1000 ගහනවා.අඩෝ පට්ට සින්දු ටිකක් යන්නෙ...
අද මගේ රෙප් +9 උනා කියහන්කෝ...
ඔන්න අද දාහ ගහන එකාට දෙනව මම +9ක්
ජයෝ යූ නෝ වට අයි මීන් දෙන්න එපා මේ හිපාටුවො එකෙකුටවත්


