ජයන්තය හිර කරල කියහන්කො... මූ අනිත් උන්ටත් බැම දානවලු... ජයන්තය අනිත් උන්ට දෙන්නෙම නෑ කියල හිර කරල කියහන්කො![]()

හයියෝ සසා අයියටත් වෙලා තියෙන වැඩක්. ඔහොම තමයි ඉතින් ආදරය කරද්දි 
එතකොට කොහොමත් ගහෙන් බිමනේ.....
තුක් තොටත් හීනෙන් කොටියම පෙනිල ඇඳේ චූ පල...ඉබ්බා ලිදට වෙලා හිටු...![]()