කාර් එකක් හොයල දෙන්න පුලුවන්ද..... කට්ටියට පුලුවන්නම් මට Modified කරපු Mitsubishi lancer ck2 වගේ එකක් හොයලා දෙන්න පුලුවන්ද????? තියන අය පින්තුර ටිකක් දාන්න පුලුවන්ද???