කාර් එකක් හොයල දෙන්න පුලුවන්ද.....

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
කට්ටියට පුලුවන්නම් මට Modified කරපු Mitsubishi lancer ck2 වගේ එකක් හොයලා දෙන්න පුලුවන්ද????? තියන අය පින්තුර ටිකක් දාන්න පුලුවන්ද???

79ad7df0eab511e18393123138100c1d_7.jpg


mine
 

Cool Kitty

Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    යකෝ කාර් එකක් ඕනේ නම් Auto Lanka හරි Auto Mart හරි ගිහින් සර්ච් කරපන් :cool::cool::cool:. මෙතන කාර් විකුණන එවුන් නෑ :baffled:. නැත්නම් Google ගිහින් Buy a car in Sri Lanka කියලා සර්ච් කරපන්. වාහන විකුණන සයිට් බර ගානක් තියනවා. මේක බම්ප් කර කර හිටියොත් උඹට මේ කපේට වාහනයක් හොයාගන්න වෙන්නේ නෑ :no::no::no::no:
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    Mama gawa nam thiyanawa CK2 ekak.....habai original widiyatamai thiyenne.ubata ona widiyata modify karala ganin :D