විශ්වාස ආරංචි මාර්ගයකින් ලබාගත් මෙම Facebook පිටුව වෙනුවෙන් අප ඔබගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා ..
that a Joke පුතා ...![]()
ettama details daala tiyenawa wage....
lives in pissan kotuwa.......
wow... uba wijaya graphic 1et wedane
ela ela
විශ්වාස ආරංචි මාර්ගයකින් ලබාගත් මෙම Facebook පිටුව වෙනුවෙන් අප ඔබගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා ..
that a Joke පුතා ...![]()
මොනව උනත් කාගෙ හරි ළමයෙක්නේ අනුකම්පා කරන්න ඔනේ. මොලේ වැඩිලානෑ හරියට. ගාල්ලේ කලේගනේ කවුරුහරි ඉන්නවනම් ජයවර්දන අංකල්ට කියන්න පුතාව ඩොක්ටකෙනෙක් ලගට ගෙනියන්න කියලා. මේ කොල්ලට (ෂුවර් නැ කෙල්ලෙක්දත් කියලා, මොකෝ කලොත් කරන්නේ ගෑනු වැඩ )මෙහෙම උනේ ට්‍රයි කරපු කෙල්ල වෙන කොල්ලේක් ඉන්නව කියලා දැනගත්තු දවසේ ඉදන්.

ඔන්න එහෙනම් ... අදත් සුපුරුදු ලෙස පටි රෝල් ...
එහෙනම් දිග ඇරගෙන අහන්න ...![]()
මොනව උනත් කාගෙ හරි ළමයෙක්නේ අනුකම්පා කරන්න ඔනේ. මොලේ වැඩිලානෑ හරියට. ගාල්ලේ කලේගනේ කවුරුහරි ඉන්නවනම් ජයවර්දන අංකල්ට කියන්න පුතාව ඩොක්ටකෙනෙක් ලගට ගෙනියන්න කියලා. මේ කොල්ලට (ෂුවර් නැ කෙල්ලෙක්දත් කියලා, මොකෝ කලොත් කරන්නේ ගෑනු වැඩ )මෙහෙම උනේ ට්‍රයි කරපු කෙල්ල වෙන කොල්ලේක් ඉන්නව කියලා දැනගත්තු දවසේ ඉදන්.

දැන් ඔය කේස් එක ඉවර වෙන්නෙ කවද්ද..?![]()
ඔය කේස් එක..
මොන case එකද ?![]()
මමත් මේ බලාගෙන ඉන්නේ කවද ඉවරවෙයිද කියලා බන්. තාම වයස 17යිනේ බලමු ලොකු ළමයෙක් උනාමවත් හැදෙයිද කියලා මූ. මාරම වදයක් දෙන්නේ. මත එෆ්.බී පැත්තේයන්න බෑ මු කොහෙන්හරි ඇවිත් ඕපදූපයක් හරි සිගිති ආතල් හරි දෙනවා. කසුනො මූව බාරගනින්කො

අනුජයෝ ඔන්න ඔය ශේනුවාට පාඩුවෙ ඉන්න අරින්න.... පවු කොල්ලා....
ඔය කේස් එක..
අනුජයෝ ඔන්න ඔය ශේනුවාට පාඩුවෙ ඉන්න අරින්න.... පවු කොල්ලා....
![]()
ඔය කේස් එක..
අනුජයෝ ඔන්න ඔය ශේනුවාට පාඩුවෙ ඉන්න අරින්න.... පවු කොල්ලා....
![]()

එපා වෙනවා. පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්නකෝ. මූගේ අලුත් පිස්සුව මෙන්න මේක.

හරි අපි පොඩි ආතල් එකක් ගත්තේ බන් ..![]()
ෂේනුත් ඔය බොරුවට කැමැති නෑ වගේ පෙන්නුවට හරි කැමතියි මෙහෙම නොන්ඩි වැඩ වලට නේද ෂේනු ?![]()
උබත් ඉතින් facebook fan page එකක් හදලා දාපන්කෝ .. " අපේ කොළඹ " කියලා ..![]()
උබ මොනවා කිව්වත් අර හදල ඉල්ලුව පින්තූරටික මම හදලා දෙන්නෑ

හරි අපි පොඩි ආතල් එකක් ගත්තේ බන් ..![]()
ෂේනුත් ඔය බොරුවට කැමැති නෑ වගේ පෙන්නුවට හරි කැමතියි මෙහෙම නොන්ඩි වැඩ වලට නේද ෂේනු ?![]()
උබත් ඉතින් facebook fan page එකක් හදලා දාපන්කෝ .. " අපේ කොළඹ " කියලා ..![]()

Special Notice :
ඔන්න අද තමයි නවෝද් අයියා මේ අවුරුද්දට රෝල් කරන අවසාන පටි රෝල් එක ..
හෙට උදේම අයියා ලංකාවට එන්න නේ ඉන්නේ ..
අදින් පස්සේ පටි රෝල් කරන්නේ 123Buddy කොල්ලා ...
ගිය පාරත් කොල්ලම තමා අයියා ලංකාවට ආවහම පටි රෝල් කරේ ..
එක නිසා කොල්ලෝ ටික හිතන්න එපා, පටි රෝල් ඉවරයි කියලා ..
කොහොම උනත් හෙට ශ්‍රී ලංකා මෑණියන් බලන් ඉදිවී ඔයා එනකම් ..
තුනුරුවන්ගේ පිහිටයි , ජේසු පිහිටයි අයියට ..![]()
_______________________________________________
ඔන්න එහෙනම් ... අදත් සුපුරුදු ලෙස පටි රෝල් ...
දිග ඇරගෙන අහන්න ...

![]()
monawa unath reply ekak yawanna thibba neada. nodekkawage innakota duka hithila ethi anu babata