අපි එක් වෙලා ඉන්නේ..මෙහෙට වහිනවා...හෙන ගැහුවොත් නම් නිකම්ම කම්පනය වෙයි![]()

යකෝ.... මේ ෂෝ එකට ගැලපෙන සින්දුවක් ඉල්ලපන්කෝ.... බලන් යනකොට ජයන්තයට උඹට වඩා මොලේ තියනවනේ....
එක දෙන්නේ නැ.. වෙන එකක් ඉල්ලාපන් කිඹුලා අය්ය ලබන සතියේ දෙයි

යකෝ.... මේ ෂෝ එකට ගැලපෙන සින්දුවක් ඉල්ලපන්කෝ.... බලන් යනකොට ජයන්තයට උඹට වඩා මොලේ තියනවනේ....

යකෝ අද ඉල්ලන සිංදුව ලබන සතියේද දෙන්නේ![]()
Elakiri married club එකේ කට්ටිය කාන්දු වෙලා එනවා වගේ......අපි සුබාවිත වෙමු!![]()