අප්පටසිරි..... ජයන්තයාට ගියපු කලක්......
අපොයි ජයා අහන සින්දු

උඹ විචාර දෙන්න පටන් ගත්තොත් අපිට offline යන්නයි වෙන්නේ.....මං විචාර දුන්නොත් කිඹුලට මේක අකුලගෙන යන්නේ වෙන්නේ![]()
ඔහොම ගියොත් උඹට හෙල්මට් දාන්න වෙන්නෙ ඔලුවට නෙමෙයි, වෙන තැනකට..

සිරාවටම.... බලන් යනකොට ලිං ජයන්තයත් එල කොල්ලෙක්නේ.....නියම සින්දුවක්



මම මානසිකව වැටුනලුඔහොම ගියොත් උඹට හෙල්මට් දාන්න වෙන්නෙ ඔලුවට නෙමෙයි, වෙන තැනකට..![]()
සිරාවටම.... බලන් යනකොට ලිං ජයන්තයත් එල කොල්ලෙක්නේ.....![]()