පොඩි වැඩ වගයක් කරන්න තියනව
ත්‍රෙඩ් එකේ නැති උනාට අපි අහගෙන ඉන්නේ
හායි හායි.... මොකද නගෝ.... මේ දවස්වල ශෝක මූඩ් පිටමනේ ඉන්නේ.....
ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..
යළිත් ගහකොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
කොහෙද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී..
අපේම සිරුරේ අපේම දහදිය නිවී නිවී යයි සුළං වැදී..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
ගලා බසී දිය පහර සෙමින් වැලිතලා සදා සමතලා බිමේ..
හැපී ගලක යළි සලා වැටුම් දී නගා නගා හඬ දිවේ දිවේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
-------------------------------------------------------------
හායි මචන්ලා..........
school nisaහායි හායි.... මොකද නගෝ.... මේ දවස්වල ශෝක මූඩ් පිටමනේ ඉන්නේ.....
උඹ සම්භාව්‍ය වෙලා වැඩියි වගේ.... පොඩ්ඩක් අඩුවෙයන්....ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
ඔන්න අපි එක්උනා.....හැම දෙනාම එක් වන්න........
මේ ඔබේ ආත්මය සහ හදවතේ සංවාදය කම්පනය වන මොහොතයි..................!!!!!!!!

