2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ..
    ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

    වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..
    යළිත් ගහකොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ..
    ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

    කොහෙද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී..
    අපේම සිරුරේ අපේම දහදිය නිවී නිවී යයි සුළං වැදී..
    ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

    ගලා බසී දිය පහර සෙමින් වැලිතලා සදා සමතලා බිමේ..
    හැපී ගලක යළි සලා වැටුම් දී නගා නගා හඬ දිවේ දිවේ..
    ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

    -------------------------------------------------------------

    හායි මචන්ලා..........:D



    මෙන්න අමිල ඇවිල්ලා...
    ලිරික්ස් වලට ස්තුති මචන්.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අදාල තැනට හෙලිමට් නැතුව ඔහොම හිටියොත් නං සොරිම තමයි.. :D
    tuzki-bunny-emoticon-007.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
    උඹ සම්භාව්‍ය වෙලා වැඩි‍යි වගේ.... පොඩ්ඩක් අඩුවෙ‍යන්....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    0008.gif
    .........
    0008.gif
    ..................
    0008.gif
    ..................
    0008.gif
    .................
    0008.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි
    නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි
    මේ ඇරඹුමයි මාවත බෝ දුරයි
    නුවණින් අවදියෙන් යායුතු බව දනියි

    මේ මග තැනිතලා සේම සෙල් තලා හමුවේවී
    සිත කය නොබිඳ ඒ මඟ ගෙවා දිරි වඩා
    ජයබිම දකිමි අදිටනින්

    සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී
    නුවණැස නොහැර බලන මිතු සිත හඳුනා
    තරණය කරමි මඟ සොඳින්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැම දෙනාම එක් වන්න........
    මේ ඔබේ ආත්මය සහ හදවතේ සංවාදය කම්පනය වන මොහොතයි..................!!!!!!!!
    ඔන්න අපි එක්උනා.....:cool::)
     
    Status
    Not open for further replies.