2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද බං මූ මේ හුයන්නක් ගැන කියන්නේ හැම වෙලේම :frown: අර පයන්න වේ එකද.... :cool:
    කට කට...... අපි සම්භාව්‍ය වෙලා ඉන්නේ....
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    Sad+smiley+crying.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හඬන පොඩි පුතු නලව ගන්නට
    නිදන මට රහසින්
    රයේ තුන් යාම නිදි මරා නුබ
    නොවිදිනා දුකකින්
    කහට පොද ගෙන කුරුළු කුජන
    සමග ළඟ හිදිමින්
    සිනා පැවත් කියාලයි තතු
    විඩා බර මුහුණින් .............

    ලිහා බත් මුල බුදින මොහොතේ
    මිතුරු කෙල සමගින
    වහා දස අත සුවඳ පිරුනා
    නුබේ ගුණ සුවදින්
    කම්හලේ දැති රෝද නෙගු
    රළු පරළු හද අතරින්
    නුබේ හද ගැසෙන රාවය
    මට ඇසෙ රහසින් ...................

    අපට අපමය පිහිට

    පිලිසරණයද යන හැඟුමින්
    සැපත දුක ළඟ සමව සැනසි
    නිබද එවසිමෙන්
    පෙටවුනට සහ මටද අම්ම වුන්
    සොඳුර නුබ ගෙනි
    එලිය පෙවෙ උද හිරු එළියෙන් ................



     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ යකෝ මුන් අර මැරීඩ් ක්ලබ් එකේ අක්කලට පලු යන්න බනිනව :frown:
    දැන් කියනවා ගුණ පූජා වේවාලු :growl:
    උඹ මැරීඩ් ක්ලබ් එකෙත් රෙදි හෝදනවද බන්.....
     
    Status
    Not open for further replies.