හෆොයි ජයන්තයා.......ජෝන් සීනා..අපෙ ජයන්තයටට ගහලා..ජෝන් සීනා..
අපෙ ජයන්තගේ ඔළුවට ගහලා..
පාඩම් වැඩකුත් නෑ කන්නෙ බොන්නෙ නෑ..
බලාගත්තු අතේ ඌ බලන් ඉන්නවා..//
ජෝන් සීනා..අපෙ ජයන්තයට ගහලා..ජෝන් සීනා..අපෙ ජයන්තගේ ඔළුවට ගහලා.
පාරේ යන්න බෑ දත්මිටි කනවා..
රෑට රෑට ඌ හීනෙන් බෙරිහන් දෙනවා..//
ජෝන් සීනා..අපෙ ජයන්තයට ගහලා..
ජෝන් සීනා..අපෙ ජයන්තගේ ඔළුවට ගහලා..
ඇහුවා මම දොස්තරගෙන් මොකක්ද කරන්නෙ මුට.
කිව්ව එයා ගහපං උඹත් මිට මොලවාලා..
උගෙ ඉහ මොලේ හෙලවෙන්නට..
ජෝන් සීනා..අපෙ ජයන්තයට ගහලා..
ජෝන් සීනා..අපෙ ජයන්තගේ ඔළුවට ගහලා..



අඩෝ දුෂා මැරුම් නොකා හිටු....මගේ සම්බාව්ය කැඩුවොත් තොට මම @#$#@$@$%@#$


ඒවා නම් මට තේරෙන්නේ නෑ බොල......ඒක විතරක් නෙවෙයි ගිටාර් ඒක ප්ලේ කරන හැටි හොන්දට අහගෙන හිටපං![]()
අඩෝ දුෂා මැරුම් නොකා හිටු....මගේ සම්බාව්ය කැඩුවොත් තොට මම @#$#@$@$%@#$











ඇහුවා මම දොස්තරගෙන් මොකක්ද කරන්නෙ මුට.
කිව්ව එයා ගහපං උඹත් මිට මොලවාලා..
උගෙ ඉහ මොලේ හෙලවෙන්නට..
ජෝන් සීනා..අපෙ ජයන්තයට ගහලා..
ජෝන් සීනා..අපෙ ජයන්තගේ ඔළුවට ගහලා..
ඇහුවා මම දොස්තරගෙන් මොකක්ද කරන්නෙ මුට.
කිව්ව එයා ගහපං උඹත් මිට මොලවාලා..
උගෙ ඉහ මොලේ හෙලවෙන්නට..
ජෝන් සීනා..අපෙ ජයන්තයට ගහලා..
ජෝන් සීනා..අපෙ ජයන්තගේ ඔළුවට ගහලා..




